කොල්ලෙක්නම් - වෙල්කම් මචන්
කෙල්ලෙක්නම් - හානේ... කොහොමද මෙයා.... ඔයාගෙ නම මොකක්ද? එන්න එන්න එලකිරි එකට.. මේකෙ සෙට් එක හෙන වල් මෙයා.. ඔයා මාව ඇඩ් කරගන්න...
(ජෝක් ආ...)
එනිවේ...
සාදරයෙන් පිළිගන්නවා..
කට පිහදාගනින්... පැණි බේරෙනවා..
![]()
කාගෙද දන්නේ නැ..

ඩෙපා හැකරලා kawda ?යාළුවා;16565117 said:කෙල්ලෙක්ද? කොල්ලෙක්ද?
කෙල්ලෙක් නං ඩෙපා හැකරලාගේ සහෝදරියක්
කොල්ලෙක් ඩෙපා හැකරලාගෙ බෝයි ෆ්රෙන්ඩ්![]()

තමුන්ගේ දෙමවුපියො දන්නවද තමුන් මේ වගේ වෑයික්කි වල කරක් ගහනවා කියලා? මේක ගෑනියෙක්ට ඉන්න හොද පලාතක් නෙමෙයි.

)
එහෙම නෙමේ නං කියපන් 
යාළුවා;16565133 said:hackert![]()

මේ දැරිවිගෙ වයස කීයද ?යකෝ ඔය වගේ චාටර් කතා කියන්න එපා බොලව්.. මේ දැරිවි තාම පොඩි කෙලි පොඩ්ඩක්.. ගෑනුන්නට ඉන්න හොද නැතුව ඇති.. ඒත් කෙලි පොඩ්ඩන්ට???![]()
යාළුවා;16565153 said:එළකිරි එකට අලුත් නිසා අවවාදයක් දෙන්න කැමතියි.
ඔය හැකර්t සැබෑ ජීවිතේ අහිංසකයෙක් වගේ රඟදැක්වුවට අන්තර්ජාල ජීවිතේ හොරෙක්, තක්කඩියෙක්, සල්ලාලයෙක්.
මූ නොකරපු කැත වැඩක් නැති තරම්. එක එක නම් වලින් ඇවිදින් කී දෙනෙක්ව රවට්ටලා ඇද්ද....
හැකරලාගෙන් පරිස්සම් වෙන්න.....
පළිබෝධනාශක අනතුරු සහිතයි ප්රවේශමෙන් පරිහරණය කරන්න
(මේකට නං එකෙක්ට ඇඩෙන්නම රිදෙයි)
![]()
අපිට වෙන්න නෑනද?එහෙම නෙමේ නං කියපන්

හැකර් අයිය පට්ට ඩයල් එක.. මම වගේමයි.. 
සොරි මට පැටලුනා මම කුමාරයාව quote කරන්න ගියෙ සොරි කිබුලා අයියෙදැන් මොකක්ද තමුන්ට තියන ප්රශ්නෙ මිත්තරයා.....????
මේ ගෑණු දැරිවියක් ද?
නැත්තං මම මෙතන පැණි හැළුව ද?
මගේ වයස සහ මගේ විවාහක බව මෙතනට අදාල වුනේ කොහොම ද සහ කොතැනදී ද?![]()