i'm new here

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    කොල්ලෙක්නම් - වෙල්කම් මචන්
    කෙල්ලෙක්නම් - හානේ... කොහොමද මෙයා.... ඔයාගෙ නම මොකක්ද? එන්න එන්න එලකිරි එකට.. මේකෙ සෙට් එක හෙන වල් මෙයා.. ඔයා මාව ඇඩ් කරගන්න...
    (ජෝක් ආ...)

    එනිවේ...
    සාදරයෙන් පිළිගන්නවා..

    :angry::angry: කට පිහදාගනින්... පැණි බේරෙනවා.. :baffled::baffled:

    කාගෙද දන්නේ නැ..:rolleyes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    2qtlsp0.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලෙක්ද? කොල්ලෙක්ද?
    කෙල්ලෙක් නං ඩෙපා හැකරලාගේ සහෝදරියක් :baffled:
    කොල්ලෙක් ඩෙපා හැකරලාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් :(
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    යාළුවා;16565117 said:
    කෙල්ලෙක්ද? කොල්ලෙක්ද?
    කෙල්ලෙක් නං ඩෙපා හැකරලාගේ සහෝදරියක් :baffled:
    කොල්ලෙක් ඩෙපා හැකරලාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් :(
    ඩෙපා හැකරලා kawda ? :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමුන්ගේ දෙමවුපියො දන්නවද තමුන් මේ වගේ වෑයික්කි වල කරක් ගහනවා කියලා? මේක ගෑනියෙක්ට ඉන්න හොද පලාතක් නෙමෙයි.

    යකෝ ඔය වගේ චාටර් කතා කියන්න එපා බොලව්.. මේ දැරිවි තාම පොඩි කෙලි පොඩ්ඩක්.. ගෑනුන්නට ඉන්න හොද නැතුව ඇති.. ඒත් කෙලි පොඩ්ඩන්ට??? :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එළකිරි එකට අලුත් නිසා අවවාදයක් දෙන්න කැමතියි. :rolleyes:
    ඔය හැකර්t සැබෑ ජීවිතේ අහිංසකයෙක් වගේ රඟදැක්වුවට අන්තර්ජාල ජීවිතේ හොරෙක්, තක්කඩියෙක්, සල්ලාලයෙක්. :(:(
    මූ නොකරපු කැත වැඩක් නැති තරම්. එක එක නම් වලින් ඇවිදින් කී දෙනෙක්ව රවට්ටලා ඇද්ද.... :dull:
    හැකරලාගෙන් පරිස්සම් වෙන්න.....
    පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න :dull::dull:

    (මේකට නං එකෙක්ට ඇඩෙන්නම රිදෙයි :rofl:)

    අපිට වෙන්න නෑනද? :P එහෙම නෙමේ නං කියපන් :rolleyes:
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    යාළුවා;16565133 said:
    :rofl:

    යකෝ ඔය වගේ චාටර් කතා කියන්න එපා බොලව්.. මේ දැරිවි තාම පොඩි කෙලි පොඩ්ඩක්.. ගෑනුන්නට ඉන්න හොද නැතුව ඇති.. ඒත් කෙලි පොඩ්ඩන්ට??? :baffled::baffled:
    මේ දැරිවිගෙ වයස කීයද ?

    යාළුවා;16565153 said:
    එළකිරි එකට අලුත් නිසා අවවාදයක් දෙන්න කැමතියි. :rolleyes:
    ඔය හැකර්t සැබෑ ජීවිතේ අහිංසකයෙක් වගේ රඟදැක්වුවට අන්තර්ජාල ජීවිතේ හොරෙක්, තක්කඩියෙක්, සල්ලාලයෙක්. :(:(
    මූ නොකරපු කැත වැඩක් නැති තරම්. එක එක නම් වලින් ඇවිදින් කී දෙනෙක්ව රවට්ටලා ඇද්ද.... :dull:
    හැකරලාගෙන් පරිස්සම් වෙන්න.....
    පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න :dull::dull:

    (මේකට නං එකෙක්ට ඇඩෙන්නම රිදෙයි :rofl:)

    අපිට වෙන්න නෑනද? :P එහෙම නෙමේ නං කියපන් :rolleyes:

    hackers-hire.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාළුවා;16565153 said:
    එළකිරි එකට අලුත් නිසා අවවාදයක් දෙන්න කැමතියි. :rolleyes:
    ඔය හැකර්t සැබෑ ජීවිතේ අහිංසකයෙක් වගේ රඟදැක්වුවට අන්තර්ජාල ජීවිතේ හොරෙක්, තක්කඩියෙක්, සල්ලාලයෙක්. :(:(
    මූ නොකරපු කැත වැඩක් නැති තරම්. එක එක නම් වලින් ඇවිදින් කී දෙනෙක්ව රවට්ටලා ඇද්ද.... :dull:
    හැකරලාගෙන් පරිස්සම් වෙන්න.....
    පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න :dull::dull:

    (මේකට නං එකෙක්ට ඇඩෙන්නම රිදෙයි :rofl:)

    පව් යකෝ...

    අනේ නැහැ නගා... :baffled: හැකර් අයිය පට්ට ඩයල් එක.. මම වගේමයි.. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝවන්ඩ......!!!!

    නොකියන තැන් වලිනුත් හිනා යනවා බං කිරියෙ ෆේක් වැඩියම තියන එකා කියනවා මේ හැකරැල්ලා ගේ ෆේක් එකක් ලු!!!!!!
     
    AMAL2012

    Member
    Mar 18, 2012
    159
    29
    0
    දැන් මොකක්ද තමුන්ට තියන ප්‍රශ්නෙ මිත්තරයා.....????:frown:

    මේ ගෑණු දැරිවියක් ද?
    නැත්තං මම මෙතන පැණි හැළුව ද?
    මගේ වයස සහ මගේ විවාහක බව මෙතනට අදාල වුනේ කොහොම ද සහ කොතැනදී ද?:dull::frown:
    සොරි මට පැටලුනා මම කුමාරයාව quote කරන්න ගියෙ සොරි කිබුලා අයියෙ:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16565153 said:
    එළකිරි එකට අලුත් නිසා අවවාදයක් දෙන්න කැමතියි. :rolleyes:
    ඔය හැකර්t සැබෑ ජීවිතේ අහිංසකයෙක් වගේ රඟදැක්වුවට අන්තර්ජාල ජීවිතේ හොරෙක්, තක්කඩියෙක්, සල්ලාලයෙක්. :(:(
    මූ නොකරපු කැත වැඩක් නැති තරම්. එක එක නම් වලින් ඇවිදින් කී දෙනෙක්ව රවට්ටලා ඇද්ද.... :dull:
    හැකරලාගෙන් පරිස්සම් වෙන්න.....
    පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න :dull::dull:

    (මේකට නං එකෙක්ට ඇඩෙන්නම රිදෙයි :rofl:)
    පරට්ටි දවසට කී දෙනෙක් බයිට් කරනවද හොබී එකක් විදියට.. :frown::growl:
     
    Status
    Not open for further replies.