i'm new here

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පරට්ටි දවසට කී දෙනෙක් බයිට් කරනවද හොබී එකක් විදියට.. :frown::growl:

    ගැහැණු ලමෙක් නං මොනවා හිතයිද සහෝදරයා. වචන භාවිතයේ සංවර වෙන්න :dull:
    හරියට ගාන කියන්න අමාරුයි. :dull: ගණන් කර කර කරන්නෙ නෑනෙ :(


    පව් යකෝ...

    අනේ නැහැ නගා... :baffled: හැකර් අයිය පට්ට ඩයල් එක.. මම වගේමයි.. :P

    හැකරලා කරපු වැඩ දන්නෙ අපිනෙ.:P කීදෙනෙක්ව අසරණ කරලා තියෙනවද ඌ :dull:
    උඹ වගේ කියන්න එපා. උඹට වඩා ඌ හොඳයි තව :lol::lol::lol::baffled:

    :rofl:

    hackers-hire.jpg

    මේවා ගැන කතා කරන්න එපා. මූ මගෙත් පේපැල් අකවුන්ට් එකට කෙලියා :(අමු හොරෙක්. :dull:
     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    දඩබ්බරයා;16564989 said:
    කොල්ලෙක්නම් - වෙල්කම් මචන්
    කෙල්ලෙක්නම් - හානේ... කොහොමද මෙයා.... ඔයාගෙ නම මොකක්ද? එන්න එන්න එලකිරි එකට.. මේකෙ සෙට් එක හෙන වල් මෙයා.. ඔයා මාව ඇඩ් කරගන්න...

    :D
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    machan mata kiyala denna puluwanda ai mata thread ekak denna bari ai kiiyala dana kenak mama mekata aluth makan labana danuma nam godark hodi..

    please help ekak denna
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එළකිරියේ චූටි නංගිලට මම හරි ආතයි මෙයා :rolleyes:
    අපි ඉතිං තනිකඩ කොලු පැටව් :sorry:
    පෙලවහක් කරගන්න කාලේ හරිනම් කියන්න හොදේ :love:
     
    Status
    Not open for further replies.