පරට්ටි දවසට කී දෙනෙක් බයිට් කරනවද හොබී එකක් විදියට..
ගැහැණු ලමෙක් නං මොනවා හිතයිද සහෝදරයා. වචන භාවිතයේ සංවර වෙන්න

හරියට ගාන කියන්න අමාරුයි.
ගණන් කර කර කරන්නෙ නෑනෙ 
පව් යකෝ...
අනේ නැහැ නගා...හැකර් අයිය පට්ට ඩයල් එක.. මම වගේමයි..
![]()
හැකරලා කරපු වැඩ දන්නෙ අපිනෙ.
කීදෙනෙක්ව අසරණ කරලා තියෙනවද ඌ 
උඹ වගේ කියන්න එපා. උඹට වඩා ඌ හොඳයි තව




මේවා ගැන කතා කරන්න එපා. මූ මගෙත් පේපැල් අකවුන්ට් එකට කෙලියා
අමු හොරෙක්. 
Last edited:








