කබරයා ආපු ගමන් දනැට්ටෙන් ගහන්න හදන්නෙකබරයා;16304793 said:
මේකනේ කිබුලා වැඩේ කියන්නේ කොහේ ගියත් අඳුරන කෙනෙක් ඉන්නවා නේ. පෙර ආත්මයේ හරි අඳුරන කෙනෙක් ඉන්නවා. සංසාරේ පතාගෙන එන කෙනෙක්.

කබරයා ආපු ගමන් දනැට්ටෙන් ගහන්න හදන්නෙකබරයා;16304793 said:
මේකනේ කිබුලා වැඩේ කියන්නේ කොහේ ගියත් අඳුරන කෙනෙක් ඉන්නවා නේ. පෙර ආත්මයේ හරි අඳුරන කෙනෙක් ඉන්නවා. සංසාරේ පතාගෙන එන කෙනෙක්.

5: ) siripala වගේ fake තුන හතරක් බස්සලා දිය යටිං ගින්දර ගෙනයාම හෝ බොර දියේ මාළු බෑම.![]()
සිදිලයි කියහං කෝ ඉතිං![]()
මුල ඉදන් කරන්න වෙන සයිස් එකක තියෙන්නේ. සමහර විට ගලවන්න වෙන්නත් පුළුවනි. මොකද නර්ව් ෆිලින්ග් කරල බාගෙට නවත්තලා තිබ්බාම දතේ මුල දියවෙන්න බලනවා. එහෙම නම් ඉතිං ----සෙත්තපෝච්චියා------මචන් මගේ දතක පොඩි කේස් එකක් තියනවා. ස්නායු පිරවුමක් කළා අවුරුද්දකට විතර කලින්. හැබයි මම දෙපාරයි ගියේ, තුන්වෙනි සැරේ ගියේ නැහැ. දැන් කැක්කුම අල්ලලා. මේකට මොකද කරන්න ඕන. අයෙ final filling එක දැම්මම හරි ද.

මුල ඉදන් කරන්න වෙන සයිස් එකක තියෙන්නේ. සමහර විට ගලවන්න වෙන්නත් පුළුවනි. මොකද නර්ව් ෆිලින්ග් කරල බාගෙට නවත්තලා තිබ්බාම දතේ මුල දියවෙන්න බලනවා. එහෙම නම් ඉතිං ----සෙත්තපෝච්චියා------
එක්ස් රේ එකක් ඇන්න අපේ එකෙක් ගාවට යන්න.