::: I'm now a proud dad of 3 :D :::

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    පහුගිය දවස් වල වැඩිය කිරියට එන්න බැරි උනා මම තිදරු පියෙක් උන නිසා :P (ඔව් ඔව් twins ලා දෙන්නෙක් මේ පාර :P)

    තාමත් එක දවසක් වත් නිදි නැ, අදත් කිරියට ආවෙ පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන.


    ගිය සතියෙ ඉපදුනා ලස්සන දූ පොඩ්ඩො දෙන්නෙක් (යකා වගේ ලොකු එකා කොල්ලා, පොරට 3 යි දැන්) ඉතින් දැන් නම් දාන්න ඕනි,

    අහුබුදු ලගෙන් නම් අහලා වැඩක් නැ ඒක බොරුවක්,

    Expert කෙනෙක්ගෙන් අකුරු ගත්තා, මමත් දන්න විදියට අකුරු ටික පොතක් බලලා හොයාගත්තා,

    මේ තියෙන්නෙ ඒ අකුරු.

    උපන් දියයට අනුව :සදුදා : සදු ය,ර,ල,ව,ස,ෂ,ශ,හ,ළ
    උපන් ලග්නයට අනුව :තුලා: ක,ඛ,ග,ඝ,ධ,

    උපන් නැකත සහ පාදයට අනුවා : සා:01 රු,

    රුයන්නෙන් දානන් පුලුවන් නම් ගොඩක් හොදයි ලු, :)


    රුයන්නෙන් දු පොඩ්ඩො දෙන්නටම දාන්න නම් දෙකක් කියපල්ලකො ලයින් යන,:yes::yes:

    පලවෙනි නම රු යන්නෙන් අනිත් එක කොටසක් English එකක් දාන්න ඕනි පිට රට ගිහින් ඉගෙන ගන්න ඕනි උනොත් එහෙම වැදගත් වෙන නිසා, ලොකු එකාටත් දාලා තියෙන්නෙ එහෙම,


    උබලගෙ පරන කැලි වල නම් නැතුව ලස්සන නම් දෙක දෙක කියපල්ලකො..

    තැන්කූ වෙවා,;);)

    (3 ක් හැදුවට මම නාකි නැ හරි, තාම 27 යි.)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    සුභ පැතුම් මචන් :D


    රුවන්දි
    රුවන්ගි

    රුවිනි
    රුවිඳි
     
    • Like
    Reactions: K_ZONE

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    රට යන්නත් අදහසක් තියන නිසා එක්කෙනෙක්ට රුසියා කියල දාන්න, අනෙක් එක්කෙනාට රුමේනියා කියල දාන්න. වෙන නම් දන්නේ නෑ බන්. තුනක් හැදුවට සුබ පතනවා. පොඩ්ඩොන්ට ජය වේවා!