::: I'm now a proud dad of 3 :D :::

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ruby
    Ruchi
    Rudhi
    Ruchi
    Ruhani
    Ruchika
    Rupasi
    Ruchira
    Ruchitha
    Rupangi
    Ruhi
    Ruchel
    Ruxandra

    Dennatama eka vage yana namak daapan..
    Subapethum..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අඩේ සුබ පැතුම් :)
    පහු ගිය ටිකේ ආවේ නැත්තේ මොකද බැලුවා :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    තුනක් හැදුවට සුබ පතනවා. පොඩ්ඩොන්ට ජය වේවා!

    රුහන්සා, රුහන්සි
    රුහංසා, රුහංසි
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-


    උබේ ඔලුව ගලක වැදිලද යකො, Twins ලා දෙන්නෙක් කියන්නෙ
    2 යි බං , 2 x 2 නෙමෙයි, ලොකු එකෙක් ඉන්නවා බං කොල්ලෙක්, පොරත් එක්ක තමයි තිදරු,

    අඩේ උබ කාලාත්ම ඩයල් එකක්නෙ බං, කම්පනා කරලා කියපංකො,

    නිකං හිතපන්කො, උබේ ඉලග නව කතාවෙ ලස්සන නිවුන් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා කියලා, ඒ දෙන්නට උබ දාන නම් දෙක කියපන්කො. . .

    හෙට බාරදෙනන් ඕනි ෆොම් එක, :/

    මට මේ වෙලාවේ මීටර් වෙච්ච නම් වලින් කට්ටිය කියලා නැත්තේ රුක්ෂලා විතරයි. ඒකට නිවුන් නමක් නම් නෑ කොල්ලෝ. රුක්ෂිලා/රුමේශලා වගේ එකකුත් හොඳා හැබැයි.:sorry::sorry: