okiz lol i'll talk from now on![]()
![]()
![]()
yeah since 2006 since OL holidays i think anyways been a very good stay
so WTF!!!
get ur arse here again! RYT NOW!!!!!!

okiz lol i'll talk from now on![]()
![]()
![]()
yeah since 2006 since OL holidays i think anyways been a very good stay

isnt dat so foolish of him to leav EK cuz of others

may be its foolish but gimme a reason to stay!! no one that im friends with will loose contact with me![]()
ඤාව්වා;6213852 said:ඕ.එම්.ජී! යන්න එපා බං. උබල වගේ වැලියුබල් අය දැං මෙහෙ ගොඩක් අඩුයි. මමත් උබ වගේ ගිහිං ලැජ්ජාවට වෙන අයි.ඩී. එකකිං අය ආපු එකෙක්
thamage mathaya wenas kara gaththa kiyapan. 

ops
think about it machan
loke hema ekama hadanna apita bene
so we have to adjust according to the situation

u dnt need reasons to b here men.. nywy its ur sweet wish.. bt hope u cm bak... if u leav.. u r js letting n contributing evn more n more spammers to dominate EK!
thats the casecomon give him a reason
ලෝකෙ විවිධ මිනිස්සු ඉන්නවනෙ. දැන් ඔයා එළකිරි එකේ වෙනදේවල් නිසා යනව. ඒත ලෝකෙ වෙන දේවල් නිසා ඔයා කොහෙද යන්නෙ? ඔයාගෙ පවුද්ගලික තීරණයන්ට එරෙහිව කථා කරනව කියල හිතන්න එපා. ඒත් ලෝකෙත් ඔය දේම නේද වෙන්නෙ? ඔයාට පාසලේ දි වරදක් නොකර කවුරු හො ගැහුව කියල හිතන්න. එතකොට ඔයා පාසල දාල යනව ද?
අපි පලා යන එකෙන් වෙන්නෙ තව තවත් ඒ දේවල වලට කට්ටිය නැඹුරු වෙන එක. අඩු ගානෙ දැන ඔයාගෙ මතය කියන්න, ඒ අනුව කටයුතු කරන්න ඔයා හරි ඉන්නව නේද? ඔයා ගියොත් එක්කෙනෙකවත් ඔයාගෙ මතය නියෝජනය නොකරනවානම් එතනදි ඔයාගෙ යෑමෙන් ප්‍රයොජනයක් තියනව ද? තමන් හරිනම් හා තමන් හරි දේ කියනවනම්, කරනවනම් රට්ටු කියන කථා අපිට වැඩක් නෑ. ඔයා එළකිරි එකට සේවයක් කලා කියල හිතනවනම් ඇයි ඒක දිගටම කරගෙන යන්න බැරි? ඔයාගෙන් එවැනි සේවය ලබන බහුතරයක් සිටියදී සුලුතරයක් වෙනුවෙන් ඒ දේ නවත්තනව ද? තීරණය ඔයාගෙ අතේ

මං මේ කරන්නේ පළා යාමක් නෙමේ කවුරු හරි මට එහෙම වරදක් කලොත් මට යන්න තැන් තියෙනවා එක තැනක් පොලිසිය
ඒක අනික ඉස්කෝලෙ අපේ ඉස්කෝලේ මේවගේ උන් නම් හොයන්න බෑ කොහොමටවත් මට ඒක ශුවර් 
ඔව් ලංකාවම නාගන්නේ ඔන්න ඔය පොඩි දේ නිසා වැඩක් කරන මිනිස්සුන්ට පහල දීම කැපිල්ල නිසා ඒ අය රට යනවා මෙහෙ එපා වෙලා මේකත් ඒවගෙ පාඩුව ඒ අයට නෙමේ රටට රටේ වැසියෝ දැනගන්න ඕන ඉන්න හැටි
එලකිරි එකට එන්නෙත් රටවැස්සෝ නෙවඒ මත ගැටුම් තිබ්බට මං ඒවා නිසා යනවා නෙමේ මේක මේ හාමුදුරුනමකට(චීවරධාරියකුට, අඩුම ගානේ) කළ නිග්‍රහයකට මං දෙසන්න ගිහින් වුන දෙයක් දේශපාලනය වෙනකක් ඡන්දෙ දෙන්නෙ කාටවුනත් අනික් අයට ගරුකරන එක තවත් එකක්දේශපාලනය නිසා මෙතන සෝදාපාලුවට ලක් වෙනවා මටත් තියෙනවා පක්ෂයක් නමුත් මම ඒ පක්ෂයට සහයෝගය දෙන්නේ මේ වගේ සමාජශීලී වෙබ් අඩවිවල අනිත් පක්ෂයට මඩ ගහලාවත් මගේ පක්ෂයට කඩේ යෑමෙන්වත් නෙමේ ජනාධිපතිවරණයෙදි මගේ ඡන්දය ඒ පක්ෂය වෙනුවෙන් පාවිච්චි කරලා.
EK ඇතුලේ යන දේශපාලන මත ගැටුම් නිසා madurax86 වගේ වැදගත් EK සාමාජිකයෝ කී දෙනක් අපිව දාලා යාවිද කියන එක පොඩ්ඩක් හිතලාවත් ඡන්ද පෝස්ටර් ගහන තාප්පවලා තත්වයට වැටිලා ඉන්න සහෝදරයෝ කරුණාකරලා ඔයාලගේ ආකාල්පවල වෙනසක් ඇතිකරගන්න බලන්න