I'm sick help me/මට ලෙඩක් උදව්.

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    I'm sick help me/මට ලෙඩක් උදව්.

    මම කියනදේ උබලා පිළිගන්නේ නැහැ. ඒත් මේක තමයි ඇත්ත.​

    මගෙ ඔළුව කවුරු හරි කන්ට්රෝල් කරනවා වගේ. නැති නම් කවුරු හරි මාව program කරලා කියලා මට හිතෙනවා. මම නිකන් ඉන්න වෙලාවට මට එක එක ඉලක්කම් ජාති පේනවා. එව්වා මොනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම ඉලක්කම් පේනකොට මගෙ ඔළුව රිදෙනවා. මොකක් හරි භයානක දේක මුලක් කියලා තමයි මට හිතෙන්නේ...:(

    අපේ අක්කා ඉන්නේ රට. මම නිවාඩුවට එයා බලන්න ගිහිල්ලා ආවට පස්සේ තමයි සේරම උනේ. මට යැන්කීස්ලා මෙනවා හරි කරලා වෙන්නත් පුළුවන්.
    ඒකට ආසන්න හේතුව තමයි දැන් දවස් දෙකකට කලින් මම ගෙදර ගාර්ඩන් එකේ ලේන්නුන්ට කැම දදා ඉන්න කොට කපුටෙක් ඇවිල්ලා ලේනෙක් ඇරන් ගියා. මට එතකොටත් ඒ ඉලක්කම් පේන්න ගත්තා.(මට ඒවෙලාව පැය 2,3 කියලා මතකේ තිබුණට ඒකට ගතවෙලා තියෙන්නේ මිලි සෙකන්ඩ්00.5 විතර) මගෙ අතේ කැම තිබුණු යකඩ තැටියෙන් මම කපුටට ගහලා තියෙනවා බෙල්ල කැඩෙන්න.
    අනික තමයි දැන් මම ඉන්නේ හැම වෙලාවකම සැකෙන්. මට හිතෙනවා කවුරු හරි මම දිහා ඇහැ ගහගෙන ඉන්නේ කියලා. මට drone flight එකක් locked කරලා මන් පස්සෙන් පන්නනවා හීනෙන් පේනවා. මම ඒකෙන් බේරෙන්න එක එක එව්වා කරනවා. ඇගේ හීට් එක නැති කරගන්න. ෆිජ් එක ඇතුලට යනවා. ඒ හීනේ ඉවර උනාම මට ඉලක්කම් පේන්න ගන්නවා. ඊට පස්සේ මම ලොකු පල්ලමකට වැටෙනවා. ඒක ඉවරයක් නැහැ...

    මේ ගැටළු නිසා මම දුකෙන් ඉන්නේ...... මට වර්ථමාන කාලය ගැන හරි අවබෝධයක් නැහැ...:(:(
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    fucks-i-don-t-give-meme-generator-do-you-see-that-those-are-all-the-fucks-i-don-t-give-e28599.JPG
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umbata manasika rogayak hadenna patan aran thiyenne. Danma beheth ganna patan ganna. naththan tika dawasak yanakota oka rogayak nemei aththak wage umbata hithenna patan gani.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ සිද්ධි ගැන මමත් අහලා තියෙනවා මචං.. ඉක්මනටම මානසික වෛද්‍යවරයෙක් මුණැගැහියන්.. වැඩේ දුරදිග යන්න කලින්.. :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Umbata manasika rogayak hadenna patan aran thiyenne. Danma beheth ganna patan ganna. naththan tika dawasak yanakota oka rogayak nemei aththak wage umbata hithenna patan gani.
    muge boru ban mu joke ekak daanne mata pena widihata :rolleyes: :lol: film balala wadi welada koheda...
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    එහෙනං දැන් උබට ඉලක්කම් හෝ ගාල පේනවා ඇති. මොකද තව ටිකකින් උබ ලිඳේ වැටෙන්න යන්නේ :lol:

    දැන් නම් පේන්නේ නැහැ. අන්තිමට දැක්කේ කපුටාගේ සීන් එකෙන්..
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Sirawatamanam uba oya kiyanne machan,,, okata beheth thiyenawaa,,mama job eka karanne oya wage case thiyena ayata beheth karana thenaka..mama dannawa ohoma scene thiyenawa kiyana eka,, ithin oka danmama doctor kenek meet wela hoda karaganin,, voice hearing ehema thiyenawada?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ ඔය වැටෙන ඉලක්කන් ටික වැටෙන වෙලාවට යටින් කොරහක් හරි බකට් එකක් හරි අල්ලලා එකතු කරගනින්.

    ඊටපස්සේ බෝතල් පත්තරකාරයෙක් පාරේ යන වෙලාවට ඕක ඌට දීල කීයක් හරි හොයාගනින්. ආදායම් මාර්ගයක් කරගනින්. ඔය ලෙඩේ හොඳ කරගන්න මහන්සි වෙන්න එපා.. ඕක ගිෆ්ට් එකක්
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උඹ ඔය වැටෙන ඉලක්කන් ටික වැටෙන වෙලාවට යටින් කොරහක් හරි බකට් එකක් හරි අල්ලලා එකතු කරගනින්.

    ඊටපස්සේ බෝතල් පත්තරකාරයෙක් පාරේ යන වෙලාවට ඕක ඌට දීල කීයක් හරි හොයාගනින්. ආදායම් මාර්ගයක් කරගනින්. ඔය ලෙඩේ හොඳ කරගන්න මහන්සි වෙන්න එපා.. ඕක ගිෆ්ට් එකක්

    :lol: