I'm sick help me/මට ලෙඩක් උදව්.

මම කියනදේ උබලා පිළිගන්නේ නැහැ. ඒත් මේක තමයි ඇත්ත.​

මගෙ ඔළුව කවුරු හරි කන්ට්රෝල් කරනවා වගේ. නැති නම් කවුරු හරි මාව program කරලා කියලා මට හිතෙනවා. මම නිකන් ඉන්න වෙලාවට මට එක එක ඉලක්කම් ජාති පේනවා. එව්වා මොනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම ඉලක්කම් පේනකොට මගෙ ඔළුව රිදෙනවා. මොකක් හරි භයානක දේක මුලක් කියලා තමයි මට හිතෙන්නේ...:(

අපේ අක්කා ඉන්නේ රට. මම නිවාඩුවට එයා බලන්න ගිහිල්ලා ආවට පස්සේ තමයි සේරම උනේ. මට යැන්කීස්ලා මෙනවා හරි කරලා වෙන්නත් පුළුවන්.
ඒකට ආසන්න හේතුව තමයි දැන් දවස් දෙකකට කලින් මම ගෙදර ගාර්ඩන් එකේ ලේන්නුන්ට කැම දදා ඉන්න කොට කපුටෙක් ඇවිල්ලා ලේනෙක් ඇරන් ගියා. මට එතකොටත් ඒ ඉලක්කම් පේන්න ගත්තා.(මට ඒවෙලාව පැය 2,3 කියලා මතකේ තිබුණට ඒකට ගතවෙලා තියෙන්නේ මිලි සෙකන්ඩ්00.5 විතර) මගෙ අතේ කැම තිබුණු යකඩ තැටියෙන් මම කපුටට ගහලා තියෙනවා බෙල්ල කැඩෙන්න.
අනික තමයි දැන් මම ඉන්නේ හැම වෙලාවකම සැකෙන්. මට හිතෙනවා කවුරු හරි මම දිහා ඇහැ ගහගෙන ඉන්නේ කියලා. මට drone flight එකක් locked කරලා මන් පස්සෙන් පන්නනවා හීනෙන් පේනවා. මම ඒකෙන් බේරෙන්න එක එක එව්වා කරනවා. ඇගේ හීට් එක නැති කරගන්න. ෆිජ් එක ඇතුලට යනවා. ඒ හීනේ ඉවර උනාම මට ඉලක්කම් පේන්න ගන්නවා. ඊට පස්සේ මම ලොකු පල්ලමකට වැටෙනවා. ඒක ඉවරයක් නැහැ...

මේ ගැටළු නිසා මම දුකෙන් ඉන්නේ...... මට වර්ථමාන කාලය ගැන හරි අවබෝධයක් නැහැ...:(:(

machan ubata ledak.beheth ganin.man danna yaluwektath oya wage ekak thibuna.u kiyanawa uta america walin message ewanawa talk karanawa kiyala.welawakata u thniyen katha karanawa.moko kiyala ahuwama kiyanawa OBAMA uth ekka katha karanawa kiyala.u kiyanawidihata americawa uwa hirakaragenalu inne.
eka manasika rogayak.beheth gaththata passe harigiya.u dan normal
 
Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    Sirawatamanam uba oya kiyanne machan,,, okata beheth thiyenawaa,,mama job eka karanne oya wage case thiyena ayata beheth karana thenaka..mama dannawa ohoma scene thiyenawa kiyana eka,, ithin oka danmama doctor kenek meet wela hoda karaganin,, voice hearing ehema thiyenawada?

    වොයිස් මොනවත් සීන් නැහැ බං හැබැයි. අර drone flight එක මම පස්සෙන් එනකොට රේඩියෝ මැසේජ් ටික නම් හොඳට ඇහෙනවා. ඒක හැමදාම රෑට පේනවා.. :(
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ඇත්ත කියහන් උඹ ඔරියන් නේද? :rofl: උඹ ඔරියන් නම් ඇත්තම කියයි :lol:

    ඔය කියන කෙනා නම් මම දන්නේ නැහැ...මම ශාන්. වැඩි විස්තර මොකවත් කියන්න බැහැ. ඒක මගෙ ජීවිතයට අවදානවක්.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔය කියන කෙනා නම් මම දන්නේ නැහැ...මම ශාන්. වැඩි විස්තර මොකවත් කියන්න බැහැ. ඒක මගෙ ජීවිතයට අවදානවක්.

    :nerd: කියන්නේ ඇත්තක් නම් බෙහෙතක් ගනින්. ඩොකෙක් හම්බ වෙලා. :)
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    කුරුල්ලා;15700252 said:
    machan ubata ledak.beheth ganin.man danna yaluwektath oya wage ekak thibuna.u kiyanawa uta america walin message ewanawa talk karanawa kiyala.welawakata u thniyen katha karanawa.moko kiyala ahuwama kiyanawa OBAMA uth ekka katha karanawa kiyala.u kiyanawidihata americawa uwa hirakaragenalu inne.
    eka manasika rogayak.beheth gaththata passe harigiya.u dan normal

    මම තනියෙම කථා කරන්නේ එහෙම නැහැ හොඳට කල්පනාව තියෙනවා. සමහර වෙලාවට මම එළියට ගියොත් එහෙම මම ගිය ස්ටෙප් ගාන ඉදන් මතකයි. දකින හැමෝගෙම මුණ ඉදන් මතකයි බං. ඇදන් ඉන්න ඇඳුම් එක්ක.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වොයිස් මොනවත් සීන් නැහැ බං හැබැයි. අර drone flight එක මම පස්සෙන් එනකොට රේඩියෝ මැසේජ් ටික නම් හොඳට ඇහෙනවා. ඒක හැමදාම රෑට පේනවා.. :(

    patta athal bn, alpha,bravo, delta, roger over, copy that, over and out. :lol:
    උදේට ඇහැරෙනකොට ඩ්‍රෝන් එනෝ, බුදු අම්මෝ Over & Out
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Arizona Tucson - USA area 51 walatath lagai ne ban,:(

    AZ Tucson -> NV Area 51 850km wage distance. so very limited possibility to radiation exposure or Alien infection

    1. uba ehedi wathura bivve bottled water da?
    2. uba ehedi blood test, eye test kala da?

    uba Las vegas ehema giyada ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වොයිස් මොනවත් සීන් නැහැ බං හැබැයි. අර drone flight එක මම පස්සෙන් එනකොට රේඩියෝ මැසේජ් ටික නම් හොඳට ඇහෙනවා. ඒක හැමදාම රෑට පේනවා.. :(

    drone radio communication is encrypted. ubata kohomada eva therenne ? :nerd:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Angoda pala Orion, math hitiya- hari shok

    :lol::lol::lol:
    images
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28

    AZ Tucson -> NV Area 51 850km wage distance. so very limited possibility to radiation exposure or Alien infection

    1. uba ehedi wathura bivve bottled water da?
    2. uba ehedi blood test, eye test kala da?

    uba Las vegas ehema giyada ?

    එහෙම ටෙස්ට් මොකවත් කරේ නැහැ. මම ගෙදර වතුරු විතරයි බිව්වේ. අක්කා එක්ක තමයි එළියට ගියේ. හැබැයි එන්න දවස් 4කට විතර කලින් මම හොඳට බිව්වා කලබ් එකක මීටර් අවුල් වෙන්නම. අන්න එදා මට එකෙක් නෝට්. මිනිහා මට මොනවා හරි කලාද දන්නේ නැහැ. ස්පයි කෙනෙකුගේ වැඩ ටික කරගන්න.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන් උබට වෙලා තියෙන්නේ Mason ට උන දේ. උබේ brainwash කරලා තියෙන්නේ.
    උබට වෙලා තියෙන දේ හරියටම තේරුම් ගන්න ඕනෙනම් Call of Duty: Black Ops ගහපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම ටෙස්ට් මොකවත් කරේ නැහැ. මම ගෙදර වතුරු විතරයි බිව්වේ. අක්කා එක්ක තමයි එළියට ගියේ. හැබැයි එන්න දවස් 4කට විතර කලින් මම හොඳට බිව්වා කලබ් එකක මීටර් අවුල් වෙන්නම. අන්න එදා මට එකෙක් නෝට්. මිනිහා මට මොනවා හරි කලාද දන්නේ නැහැ. ස්පයි කෙනෙකුගේ වැඩ ටික කරගන්න.

    :shocked::shocked: දැන් නේ බොල තේරුනේ.. ඕක වටේ යන්නැතුව කෙලින්ම කියන්න එපයි :dull::dull::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    එහෙම ටෙස්ට් මොකවත් කරේ නැහැ. මම ගෙදර වතුරු විතරයි බිව්වේ. අක්කා එක්ක තමයි එළියට ගියේ. හැබැයි එන්න දවස් 4කට විතර කලින් මම හොඳට බිව්වා කලබ් එකක මීටර් අවුල් වෙන්නම. අන්න එදා මට එකෙක් නෝට්. මිනිහා මට මොනවා හරි කලාද දන්නේ නැහැ. ස්පයි කෙනෙකුගේ වැඩ ටික කරගන්න.

    මෑන්ස් කොන්ඩේ කොටට කපල කලු කිට් එක ගහල කනේ මොකක්හරි ගැජට් එකක් හයිකරලා එකේ ඉඳන් වයර් එකක් බෙල්ල දිගේ අදල ද හිටියේ ?

    උ ආවේ කලුපාට escalade වගේ ජීප් එකකින් ද ?