IM WATCH කොහෙද තියෙන්නේ ??

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    IM WATCH කොහෙද තියෙන්නේ ??

    මචන් ලා මට IM WATCH එකක් ගන්න ඕනේ වෙලා තියනවා ලංකාවේ කොහෙද බන් ගන්න තියෙන්නේ ?? :( පාවීච්චි කරපු එවුන් ඉන්නවනම් මේක කොහොමද විස්තර ටිකක් කියනවද? :):)

    35kj1aa.jpg


    THANKS!! :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    net එකෙන්ම තමයි ගන්න වෙන්නෙ.