iMac Pro 2017

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔව් බන් ගනන් නම් ගිනි ගනන්. හැබැයි Late 2015 Mac එක ගනන් අඩු වෙයි මේක එන නිසා

    2017 iMac Pro: Price

    The iMac Pro starts at $4,999/£4,949 - which may sound a lot, but, Apple says that if you built a PC equivalent it'd cost $7,000 without the display.

    display and OS arenna anikwage lokuma siddiyak na. habai mama design ekata kamathi. PC monitor ekakuth hewwa oya wage kalekata kalin :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මේවට වින්ඩෝස් දාලා යුස් කරන්න බෑද ?

    හා හා කට කට.උබට නඩු දායි.ඇපල් කම්පණියේ උරුමක්කාරයෝ මේකේ හැම තැනම.ඔය උඩත් ඉන්නේ දෙන්නෙක්.:lol::rofl:

    ඔව් බන් .. මන් මොකෙක් හරි අපත පොන්නයෙක් මගේ rep කපලා .. නොදන්නා දෙයක් ඇහුවමත් වැරදි .. උන්ගේ සල්ලි වලින් එනවා වගේ අපි .. :dull:

    reputation_neg.gif

    iMac Pro 2017 06-13-2017 07:45 PM ඇත්තටම උබ ගැන දුකයි අඩු කුලේ එකෝ

    පුළුවන් බන් ඒත් ඒක එච්චර සාර්ථක නෑ.. mac එකක් අරන් windows දාල වැඩක් තියනවද.

    apple Hardware හොඳයි..application support තියෙනවා නේ බන්.. ඉතින් හොඳ ප්‍රෆොමන්ස් ගන්න බෑද :sorry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඔව් බන් .. මන් මොකෙක් හරි අපත පොන්නයෙක් මගේ rep කපලා .. නොදන්නා දෙයක් ඇහුවමත් වැරදි .. උන්ගේ සල්ලි වලින් එනවා වගේ අපි .. :dull:

    reputation_neg.gif

    iMac Pro 2017 06-13-2017 07:45 PM ඇත්තටම උබ ගැන දුකයි අඩු කුලේ එකෝ

    apple Hardware හොඳයි..application support තියෙනවා නේ බන්.. ඉතින් හොඳ ප්‍රෆොමන්ස් ගන්න බෑද :sorry:

    :lol::lol::lol:

    මම නෙමෙයි මිනිහෝ කැපුවේ :frown::frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Apple wun khmada bn game gahanne..
    unta ithin game deka thunai thiyenne hoda... :P
    okak ganna eke console ekak ganna gemak nahane godak unta.
    habai owala adobe ehema patta smoooooooooooooooooooooooooth. :(
    un software walin thmai gema gahanne.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    puluwan bn.

    ඕකක් අරන් වින්ඩෝස් දාගත්තා නං ගොඩ :cool::cool:

    unta ithin game deka thunai thiyenne hoda... :P
    okak ganna eke console ekak ganna gemak nahane godak unta.
    habai owala adobe ehema patta smoooooooooooooooooooooooooth. :(
    un software walin thmai gema gahanne.

    ඇඩෝබ් කලෙක්ෂන් එකේ කොර්ස් තියෙන තැන් ගොඩක මන් දැකපු දෙයක් තමා තියෙන්නේ බහුතරයකගේම තියෙන්නේ apple pc .. :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    දැම්ම කියයි බොරු කියල :lol:.. අනික මට උවමන්වක් නෑ පද්දෝන්ට මගේ ටත්වේ පෙන්නන .. ඕන නම් නුවර ඇවිත් කියපන් එක්ක එන්නම් ගෙදර :yes:

    prove karala dapan. oka amaruda?
     
    :lol:

    nathnam uba mudukkuwaka inna hamu kenekda? :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඕකක් අරන් වින්ඩෝස් දාගත්තා නං ගොඩ :cool::cool:

    ඇඩෝබ් කලෙක්ෂන් එකේ කොර්ස් තියෙන තැන් ගොඩක මන් දැකපු දෙයක් තමා තියෙන්නේ බහුතරයකගේම තියෙන්නේ apple pc .. :yes:
    windows dana eka therumak naha bn. ita hodai supiri desktop ekak hadanawa e salli wala windows onanam. e hardware walata galapennama un software optimize karala thiyenne.

    :yes: ow.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    unta ithin game deka thunai thiyenne hoda... :P
    okak ganna eke console ekak ganna gemak nahane godak unta.

    ඉදලා හිටලා game ගහන එකෙක්ටනම් ඉතින් හිත හදාගන්න තමයි වෙන්නේ...

    habai owala adobe ehema patta smoooooooooooooooooooooooooth. :(
    un software walin thmai gema gahanne.

    එක තමා design කරන හුගක් අය apple ගන්නේ.
    උන්ගේ OS එකත් හොදට stable එකට තියනවා නේද...
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    windows dana eka therumak naha bn. ita hodai supiri desktop ekak hadanawa e salli wala windows onanam. e hardware walata galapennama un software optimize karala thiyenne.

    :yes: ow.

    Windows වල අවුල තියෙන්නේ OS එක හිටපු ගමන් අවුල් යනවනේ.
    Full up to date කරලා තිබුනත් වැඩක් නැ මොකක්හරි වෙනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113

    ඉදලා හිටලා game ගහන එකෙක්ටනම් ඉතින් හිත හදාගන්න තමයි වෙන්නේ...

    එක තමා design කරන හුගක් අය apple ගන්නේ.
    උන්ගේ OS එකත් හොදට stable එකට තියනවා නේද...
    ow bn. windows wage kalen kaleta ena leda nahane. virusuth naha. me mulu kaletama virus 80 witharalu thibila thiyenne mac walata :baffled:
    windows wala wage codec missing wage case naha. os eka godak complete.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඇඩෝබ් කලෙක්ෂන් එකේ කොර්ස් තියෙන තැන් ගොඩක මන් දැකපු දෙයක් තමා තියෙන්නේ බහුතරයකගේම තියෙන්නේ apple pc .. :yes:

    ෆොටොෂොප් හැදුවෙ ඇඩොබි එකෙන් නෙමෙ. සහොදරයො දෙන්නෙක්. එක හැදුවෙත් ඇපල් මැෂින් එකකට. පස්සෙ ඇඩොබි එකෙන් එක සල්ලි වලට ගත්තා.
    මන් කිව්වෙ සොෆ්ට්වෙයාර් එක. ඉතිං අනික් ග්‍රැෆික් ත්‍රීඩි සොෆ්ට්වෙයාර්ස් බොහොමයක් \ඇපල් මැෂින් එක ඔරියෙන්ටඩ් කරගෙන තමා හැදුවෙ.
    ග්‍රැෆික් වගෙම ප්‍රොග්‍රැමින්ග් වලටත් මෙ මැෂින් එක සුප්පා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    over price ban.

    ඕවර් ප්‍රයිස් කියන්නත් බැහැ බන්, 5K ඩිස්ප්ලේ වෙනම ගන්න හෙනම අඩුවෙන් තියෙන්නෙ, LG එකක් තියනවා ඇපල් එකෙන්ම ප්‍රමෝට් කරන එකක් ඒක 1299USD වෙනවා, අපි ඩෙස්ක්ටොප් එකක් ගහනවා නම් ඒ මොනිටරේත් අරගෙන තව 3700USD තමයි ඉතුරු වෙන්නෙ, ඒකෙන් මීට වඩා හොද ස්පෙක් එකක් තියන එකක් හදන්න පුලුවන් ඒත් මේ වගේ බිල්ඩ් කොලිටි එකක් තියන හදාගන්න අමාරුයිනේ
    මම දකින විදියට ගාන වැඩියි තමයි ඒත් ඒකෙ තියන ස්පෙක් වල හැටියට සහ ඇපල් අනෙක් ප්‍රොඩක්ට් එක්ක බලද්දි ඒවා තරම් ඕවරප්‍රයිස් නැහැවගේ මේක
    (මොකද අලුත් මැක්බුක් ප්‍රෝ 15' බේස් මොඩල් එක 2700USD ඒ ඩෙඩිකේටඩ් ග්‍රැෆික් කාඩ් එකකුත් නැතුව)

    ෆොටොෂොප් හැදුවෙ ඇඩොබි එකෙන් නෙමෙ. සහොදරයො දෙන්නෙක්. එක හැදුවෙත් ඇපල් මැෂින් එකකට. පස්සෙ ඇඩොබි එකෙන් එක සල්ලි වලට ගත්තා.
    මන් කිව්වෙ සොෆ්ට්වෙයාර් එක. ඉතිං අනික් ග්‍රැෆික් ත්‍රීඩි සොෆ්ට්වෙයාර්ස් බොහොමයක් \ඇපල් මැෂින් එක ඔරියෙන්ටඩ් කරගෙන තමා හැදුවෙ.
    ග්‍රැෆික් වගෙම ප්‍රොග්‍රැමින්ග් වලටත් මෙ මැෂින් එක සුප්පා

    ඔවු මේක නම් සම්පූර්ණ ඇත්ත
    මගෙ ලග තියෙන්නෙ Mid 2015 MBP එකක් ඒකෙ ඇඩෝබි ටූල් එහෙම මාර ස්මූත් වැඩ කරනවා (මගෙ ලග ඩෙස්ක්ටොප් එකක් තියනවා මැක්බුක් එක වගේ දෙගුනයක් විතර ස්පෙක් තියන එකක් එත් මැක් එකේ තියන යූසර් එක්ස්පීරියන්ස් එක අරකෙන් ගන්න බැහැ)
    අනෙක IDE එක එහෙම කලුපාට තීම් එකක් දාල ගත්තම රෙටිනා ඩිස්ප්ලේ එකේ ආසාවෙ බෑ
    MS Office උනත් මැක් එකේ විදියට ලස්සනට හදලා තියනවා මයික්‍රොසොෆ්ට් එකෙනුත්,
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඕවර් ප්‍රයිස් කියන්නත් බැහැ බන්, 5K ඩිස්ප්ලේ වෙනම ගන්න හෙනම අඩුවෙන් තියෙන්නෙ, LG එකක් තියනවා ඇපල් එකෙන්ම ප්‍රමෝට් කරන එකක් ඒක 1299USD වෙනවා, අපි ඩෙස්ක්ටොප් එකක් ගහනවා නම් ඒ මොනිටරේත් අරගෙන තව 3700USD තමයි ඉතුරු වෙන්නෙ, ඒකෙන් මීට වඩා හොද ස්පෙක් එකක් තියන එකක් හදන්න පුලුවන් ඒත් මේ වගේ බිල්ඩ් කොලිටි එකක් තියන හදාගන්න අමාරුයිනේ
    මම දකින විදියට ගාන වැඩියි තමයි ඒත් ඒකෙ තියන ස්පෙක් වල හැටියට සහ ඇපල් අනෙක් ප්‍රොඩක්ට් එක්ක බලද්දි ඒවා තරම් ඕවරප්‍රයිස් නැහැවගේ මේක
    (මොකද අලුත් මැක්බුක් ප්‍රෝ 15' බේස් මොඩල් එක 2700USD ඒ ඩෙඩිකේටඩ් ග්‍රැෆික් කාඩ් එකකුත් නැතුව)

    ඔවු මේක නම් සම්පූර්ණ ඇත්ත
    මගෙ ලග තියෙන්නෙ Mid 2015 MBP එකක් ඒකෙ ඇඩෝබි ටූල් එහෙම මාර ස්මූත් වැඩ කරනවා (මගෙ ලග ඩෙස්ක්ටොප් එකක් තියනවා මැක්බුක් එක වගේ දෙගුනයක් විතර ස්පෙක් තියන එකක් එත් මැක් එකේ තියන යූසර් එක්ස්පීරියන්ස් එක අරකෙන් ගන්න බැහැ)
    අනෙක IDE එක එහෙම කලුපාට තීම් එකක් දාල ගත්තම රෙටිනා ඩිස්ප්ලේ එකේ ආසාවෙ බෑ
    MS Office උනත් මැක් එකේ විදියට ලස්සනට හදලා තියනවා මයික්‍රොසොෆ්ට් එකෙනුත්,
    :yes:

    යුස් කරපු උන් විතරයි බන් කොලිටි එක දන්නේ.... මේ නොදන්න පක්කු වටේම කෑගහනව....