image outline help machans...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්සලා මන් මේ ටැටූ එක ගහන්න ඉන්නේ ඉතින් මචන් මේක කොමද බන් ස්කෙච් එකක් විදියට මේක විතරක් ගන්නේ..

    ඒ කියන්නේ අව්ට්ලය්න් එක විතරය් ඕන!!
    ෆොටෝෂොප් වලින් කරන්නේ කොමද කියාලා මාව දැනුවත් කරපල්ලකෝ


    :nerd::nerd::nerd::nerd::nerd:




    oDtL0JR.jpg



    UKaUxsa.jpg
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Sketch 1k wage gannanm Adobe Illustrator try 1k dila balapan vectorize karanna try 1k dila wadak nati tika makala :dull: Not sure :dull: