මම ඊයෙත් දැම්ම ත්‍රෙඩ් එකක් මේ ගැන. ඒකෙන් සමහර ගැටලුවලට උත්තර ලැබුන.
තව පොඩි දේවල් ටිකක් ටිතියෙනව clear කරගන්න. බලන්න මේ Urls ටික.
https://i.ikman-st.com/84bea036-fa67-4e9c-a274-9d9daf347679/136/102/cropped.webp
https://i.ikman-st.com/bafc2abe-36d7-4703-b829-b768ef0f7656/136/102/cropped.webp
https://i.ikman-st.com/06441030-e04d-4a14-b052-9f227432195a/136/102/cropped.webp
මචංල ඔය url 3නේම. එකිනෙකට වෙනස් වෙන්නේ ඔය රතු පාටින් පෙන්නල තියෙන url segments ටික විතරයි. ඒ කියන්නේ ඒක තමයි image identifier එක කියන එකනේ.
ගැටලුව මේකයි.
ඔයාල හිතන්නේ මේක routing url එකක් කියලද? ඒ කිව්වේ Original image path එක මේක නෙමේද?
මොකද මම එහෙම හිතුවේ. ඔය Url වල පෙන්නව ආකාරයටම directories වල image store වෙලා තියෙනවනම්. ඒක Practical නෑ නේද? එතකොට එක image එක ගානෙ 06441030-e04d-4a14-b052-9f227432195a ඔය වගේ directories create වෙනවනේ.
එ උනාට original path එක විදියට developer tools වල පෙන්වන්නෙත් ඔය url එකමයි.