මේ Web Site එකෙන් Image එකක්, HTML, CSS Code එකක් ආකාරයට Convert කර ගන්න පුවවන්. පහත Image එකේ ආකාරයට. වෙනසක් හොයන්න බෑ.
මෙන්න Site එක Try කරලා බලන්න.
Convert කළ පසු ලැබෙන Code එක .html file එකක් ලෙස Save කරලා බලන්න. Site එකේ විස්තරේ තියෙනවා.



Comment එකක් දාන්න හොදනම්...

