image today 2011 බලන්න කව්ද යන්නෙ??
ඉමේජ් ටුඩේ 2011 ප්රදර්ශනය අද හෙට සහ අනිද්දා (4,5,6) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී (සිරිමාවෝ බණ්ඩාරනායක එකේ) තියෙනවා නේද...
ඉතින් උඹලත් යනවද ඒක බලන්න..
මමනම් මගේ ෆීල්ඩ් එක ඒක නිසා අනිවා යනවා මොනව හරි ඔලුවට දාගන්න..
ටිකටි එකක් රැ. 60ක් විතර වෙයි.. හැබැයි මට ඇතුල්වීම නොමිලේ කියල කොහෙන්ද එස්.එම්.එස්. එකකුත් ආවා..ඒක පෙන්නලා නොමිලේ යන්න පුලුවන් ලු මට..

ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්න අපේ අයියල මල්ලිලට ගොඩක් වැදගත් වෙයි.. ගිහින් බලන්න..

HTML:
http://www.imagetoday.biz/srilanka/
ඉතින් උඹලත් යනවද ඒක බලන්න..
මමනම් මගේ ෆීල්ඩ් එක ඒක නිසා අනිවා යනවා මොනව හරි ඔලුවට දාගන්න..
ටිකටි එකක් රැ. 60ක් විතර වෙයි.. හැබැයි මට ඇතුල්වීම නොමිලේ කියල කොහෙන්ද එස්.එම්.එස්. එකකුත් ආවා..ඒක පෙන්නලා නොමිලේ යන්න පුලුවන් ලු මට..

ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්න අපේ අයියල මල්ලිලට ගොඩක් වැදගත් වෙයි.. ගිහින් බලන්න..

තෑන්ක්ස් පොස්ට් එකට ... 