image today 2011 බලන්න කව්ද යන්නෙ??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    image today 2011 බලන්න කව්ද යන්නෙ??

    ඉමේජ් ටුඩේ 2011 ප්‍රදර්ශනය අද හෙට සහ අනිද්දා (4,5,6) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (සිරිමාවෝ බණ්ඩාරනායක එකේ) තියෙනවා නේද...

    HTML:
    http://www.imagetoday.biz/srilanka/

    ඉතින් උඹලත් යනවද ඒක බලන්න..
    මමනම් මගේ ෆීල්ඩ් එක ඒක නිසා අනිවා යනවා මොනව හරි ඔලුවට දාගන්න..

    ටිකටි එකක් රැ. 60ක් විතර වෙයි.. හැබැයි මට ඇතුල්වීම නොමිලේ කියල කොහෙන්ද එස්.එම්.එස්. එකකුත් ආවා..ඒක පෙන්නලා නොමිලේ යන්න පුලුවන් ලු මට..:shocked::shocked:

    ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්න අපේ අයියල මල්ලිලට ගොඩක් වැදගත් වෙයි.. ගිහින් බලන්
    න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං අපිට පාන්ද?

    Hikz..:baffled::baffled: නරියන්ට මොන එක්සිබිෂන් ද? පාන් කෑල්ලක් කාලා (finger) කරගෙන නිදා ගන්නව මිසක්..:baffled::baffled:

    උඹටයි මටයි මොන එක්සිබිෂන් ද බොල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙහෙ.. උඹට රුපියල් 60ක් එවන්නම් :D ...ලැජ්ජ නැද්ද බන් එස්.එම්.එස් පෙන්නලා යන්නේ ? :P පුළුවන් උනොත් එන්නම් බන් නොට් ෂුවර් !! :sorry: තෑන්ක්ස් පොස්ට් එකට ... :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙහෙ.. උඹට රුපියල් 60ක් එවන්නම් :D ...ලැජ්ජ නැද්ද බන් එස්.එම්.එස් පෙන්නලා යන්නේ ? :P පුළුවන් උනොත් එන්නම් බන් නොට් ෂුවර් !! :sorry: තෑන්ක්ස් පොස්ට් එකට ... :D

    WTF? අපි වගේ මහත්තුරුන්ට නොමිලේ ආරාධනා කරනවා ..(ගරැ ආරාධනා) ..අපි ටිකට් අරන් යන්න ඕනි නැහැ.. අපි ගියාම අපිට එහෙන් සලකනවා.. අපි යන එක එහෙට ලොකු තත්ත්වයක්... ;););)

    මට ආපු එස් එම් එස් එක මම උඹටත් ෆෝවර්ඩ් කරන්නද නොමිලේම යන්න :shocked::shocked:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    WTF? අපි වගේ මහත්තුරුන්ට නොමිලේ ආරාධනා කරනවා ..(ගරැ ආරාධනා) ..අපි ටිකට් අරන් යන්න ඕනි නැහැ.. අපි ගියාම අපිට එහෙන් සලකනවා.. අපි යන එක එහෙට ලොකු තත්ත්වයක්... ;););)

    මට ආපු එස් එම් එස් එක මම උඹටත් ෆෝවර්ඩ් කරන්නද නොමිලේම යන්න :shocked::shocked:
    :shocked::shocked:
     
    Nov 4, 2011
    22
    6
    0
    WTF? අපි වගේ මහත්තුරුන්ට නොමිලේ ආරාධනා කරනවා ..(ගරැ ආරාධනා) ..අපි ටිකට් අරන් යන්න ඕනි නැහැ.. අපි ගියාම අපිට එහෙන්සලකනවා.. අපි යන එක එහෙට ලොකු තත්ත්වයක්... ;););)

    හොදටම සලකයිද? ;)
     
    • Like
    Reactions: godekolla

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා මාත් එක්ක එන්න යන්න..මම පෙන්නන්නන් සලකන හැටි..
     
    Nov 4, 2011
    22
    6
    0
    ඔයා මාත් එක්ක එන්න යන්න..මම පෙන්නන්නන් සලකන හැටි..

    මම ඔවට යන්නෙ නැහැ.. අය්යෙ.. ආසය් යන්න .. ගෙදරින් යවන්නේ නෑ.. ඔයා ඇයි මට කතා කරන්නේ.. ඔයා ඔයාගේ girl එක්ක යන්න :)
     
    Mozilla

    Well-known member
  • මම ඔවට යන්නෙ නැහැ.. අය්යෙ.. ආසය් යන්න .. ගෙදරින් යවන්නේ නෑ.. ඔයා ඇයි මට කතා කරන්නේ.. ඔයා ඔයාගේ girl එක්ක යන්න :)

    එයා ලගදි කසාද බදින්න ඉන්නේ එක නිසා මිනිහගේ මොලේ පොඩ්ඩක් අප්සෙට්.ගණන් ගන්න එපා..මේවා එයාගේ නෝනට ආරංචි උනොත් මගුලත් කැඩෙනවා....:sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඔවට යන්නෙ නැහැ.. අය්යෙ.. ආසය් යන්න .. ගෙදරින් යවන්නේ නෑ.. ඔයා ඇයි මට කතා කරන්නේ.. ඔයා ඔයාගේ girl එක්ක යන්න :)

    අනේ සුදු නංගියො..කව්ද ඔයාට එන්න කිව්වෙ මාත් එක්ක යන්න..
    මම ඔයාට නෙමෙයි කෝට් කරේ.. :baffled::baffled:

    මට ඔය කෙල්ලො එල්ලගෙන මේ වගේ තැනකට ගිහින් වැඩක් නැහැනෙ... මෙතනට මම යන්නෙ මොනව හරි දැනුමක් ලබා ගන්න..
    කෙල්ලො හරිම වාතයක් මේ වගේ තැනකට එක්ක ගියාම කිසිම වැඩක් නැහැ..
    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයා ලගදි කසාද බදින්න ඉන්නේ එක නිසා මිනිහගේ මොලේ පොඩ්ඩක් අප්සෙට්.ගණන් ගන්න එපා..මේවා එයාගේ නෝනට ආරංචි උනොත් මගුලත් කැඩෙනවා....:sorry::sorry:

    :baffled::baffled: ඒක නිසා තමයි මම තෝ වගේ තවත් මොලේ අමාරුකාරයෙක් ආශ්‍රය කරන්නෙ:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා මාත් එක්ක එන්න යන්න..මම පෙන්නන්නන් සලකන හැටි..

    WTF? අපි වගේ මහත්තුරුන්ට නොමිලේ ආරාධනා කරනවා ..(ගරැ ආරාධනා) ..අපි ටිකට් අරන් යන්න ඕනි නැහැ.. අපි ගියාම අපිට එහෙන් සලකනවා.. අපි යන එක එහෙට ලොකු තත්ත්වයක්... ;););)

    මට ආපු එස් එම් එස් එක මම උඹටත් ෆෝවර්ඩ් කරන්නද නොමිලේම යන්න :shocked::shocked:

    අම්බෝ බෑ උඹට එච්චර හොඳ චරිතයක් නෙමේ ලු තියෙන්නේ :no::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්බෝ බෑ උඹට එච්චර හොඳ චරිතයක් නෙමේ ලු තියෙන්නේ :no::rofl:

    :frown::frown: පල පල යන්න..මම බෝ පැලේ වගේ සිරිමත් කොල්ලෙක්..:yes::yes:
    කව්ද මගේ චරිතෙ හොද නැහැ කිව්ව අමන ගෝතයා?? :growl::growl:
    උඹ දන්නවනෙ මම ඇල් වතුරත් නිමල බොන අහිංසක ඩයල් එකක් :shocked::shocked: