Image Upload

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    drag-drop-file-upload.png

    එළකිරි වගේ forum site ගොඩකට image upload function එකක් නැහැනේ.
    ඉතින් imgur/imgbb වගේ එකකට අප්ලෝඩ් කරලා තමයි ලින්ක් ගන්නේ. ඒත් ගොඩක direct link එක කෙලින්ම ගන්න බැහැ edit කර කර ඉන්න එපැයි. :sorry:

    වැස්සට ඔෆිස් එකට වෙලා game එකක් ගහද්දි script කෑල්ලක් හම්බ වෙලා නිකං වේලි වේලි තියෙන සර්වර් එකකට ගැහුවා. :rolleyes:

    ඔබලා දාන්නත් පුළුවන්, ඇදලා දාන්නත් පුළුවන්. ලේසි විදියකට අප්ලෝඩ් කරගන්න.
    Max Image size = 5MB
    Upload: Unlimited
    Link Type: Direct Link
    No Ads, popups

    Link:
    imgw.us

    Code:
    Source script: https://github.com/blueimp/jQuery-File-Upload

    මට හම්බවෙන මගුලක් නැහැ, Rep ටිකක් වත් දීපල්ලා. :yes: :yes:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඉතින් imgur/imgbb වගේ එකකට අප්ලෝඩ් කරලා තමයි ලින්ක් ගන්නේ. ඒත් ගොඩක direct link එක කෙලින්ම ගන්න බැහැ edit කර කර ඉන්න එපැයි. :sorry:


    Edit karanna one na bn. Upload karala right click karala copy image address click karanna. ita passe ona thana paste karaganna thiyenne.