එළකිරි වගේ forum site ගොඩකට image upload function එකක් නැහැනේ.
ඉතින් imgur/imgbb වගේ එකකට අප්ලෝඩ් කරලා තමයි ලින්ක් ගන්නේ. ඒත් ගොඩක direct link එක කෙලින්ම ගන්න බැහැ edit කර කර ඉන්න එපැයි.

වැස්සට ඔෆිස් එකට වෙලා game එකක් ගහද්දි script කෑල්ලක් හම්බ වෙලා නිකං වේලි වේලි තියෙන සර්වර් එකකට ගැහුවා.

ඔබලා දාන්නත් පුළුවන්, ඇදලා දාන්නත් පුළුවන්. ලේසි විදියකට අප්ලෝඩ් කරගන්න.
Max Image size = 5MB
Upload: Unlimited
Link Type: Direct Link
No Ads, popups
Link:
imgw.us
Code:
Source script: https://github.com/blueimp/jQuery-File-Upload
මට හම්බවෙන මගුලක් නැහැ, Rep ටිකක් වත් දීපල්ලා.

