දැනට images පෙන්නනේ නැති පරණ ත්රෙඩ් සෙට් එකේ image link update කරන්නෙ කොහොමද? ත්රෙඩ් එක එඩිට් කරන්න බැහැනෙ...pm එනව සැහෙන්න image update කරපන් images පෙන්නන්නෙ නෑ කියල
ආපහු අලුතෙන් ත්රෙඩ් දාන්න වෙයිද...

ආපහු අලුතෙන් ත්රෙඩ් දාන්න වෙයිද...