ශින්හළු මේකයි ප්‍රශ්නේ.හයරින් වලට දාන්න 70ට අඩු සෙඩාන් ටයිප් වාහනයක් හෙව්වා.
දැනට සෙට් උනේ Peradua Bezza 2018 වගේ එකක් ගන්න. මේක පදින අය පොඩ්ඩක් විස්තර කියන් යන්ඩ.
තෙල් කිරිල්ල කොහොමද රෙපයාර් තත්වේ කොහොමද ෆුල්ල් සර්විස් වලට කියක් වගේ යනවද කියල අයිඩියා එකක් ගන්න.දන් නැති අය බම්යපියක් දාන් යන්න.
ජය වේවා...
