images from YANNI World Tour in Colombo!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පට්ට මචන්. දුකයි බලන්න යන්න නොලැබුන එකට. ඒත් මේ විස්තරෙත් එක්ක පොටො දැක්කම සතුටක් ආවා. ඇත්ත මෙ වගේ Concert එකක් DVD වලින් බලලා වැඩක් නෑ. ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් විදින්න බලන්න යන්නම ඔන. මේකේ DVD එක තමය් අපිට නම් බලන්න වෙන්නේ. රිලීස් උනොත් අපිටත් කියන්න.. ගොඩක් ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට.. රෙප් දුන්නා :)

    ලබන අවුරුද්දෙ අනිවාර්යෙන්ම බලපන් මචන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඊළඟ අවුරුද්දෙනන් යනවා අනිවා ... ටිකට් කීය උනත් කමක් නැ .. :(:(:(
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රිදුනා™! :( ඇඬුනා™! :sorry::sorry:
    Event එක publish කරපු දා ඉඳන්ම යන්ඩ හීන බල බල හිටියෙ. මම කුරුණෑගල. තනියම යන්ඩ බැරි හින්ද සැට් එකත් එක්ක යන්ඩ හිටියෙ. අපේ කාලකන්නි හැත්ත අවුරුදු කාල ලොස් වෙලා බං. ඉතිං මාත් ඔටෝගෙන හිටිය! :oo::baffled::sorry:
    මචං මට දැනගන්න ඕනෙ මෙච්චරයි. ඕකෙ DVD එහෙම එන ලකුණු පෙන්නුං කරාද බං? ඒ කිව්වෙ, camera එහෙම කරාද show එක? :nerd:


    5++​
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    ow ow! dawasata sindu 10 k wath ahanawa arehe mehe yana gaman :yes:


    මාත් උඹවගේමයි... යානිගේ ෆට්ටම ෆෑන් කෙනෙක්... අපරාදේ එදා මම ලංකාවේ හිටියේ නෑ... හිටියනම් අනිවාර්යෙන්ම ඉස්සරහින්ම ඉන්නෙ :S

    හුසේන් ජෙෆ්‍රී ආවේ නැති එක අපරාධයක්... රේන්මේකර් එකට තමයි මම ආසම... ඒකේ වීඩියෝ එකේ හුසේන් ඉන්නවා ගිටාර් එකක් ගහගෙන....



     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රිදුනා™! :( ඇඬුනා™! :sorry::sorry:
    Event එක publish කරපු දා ඉඳන්ම යන්ඩ හීන බල බල හිටියෙ. මම කුරුණෑගල. තනියම යන්ඩ බැරි හින්ද සැට් එකත් එක්ක යන්ඩ හිටියෙ. අපේ කාලකන්නි හැත්ත අවුරුදු කාල ලොස් වෙලා බං. ඉතිං මාත් ඔටෝගෙන හිටිය! :oo::baffled::sorry:
    මචං මට දැනගන්න ඕනෙ මෙච්චරයි. ඕකෙ DVD එහෙම එන ලකුණු පෙන්නුං කරාද බං? ඒ කිව්වෙ, camera එහෙම කරාද show එක? :nerd:


    5++​

    Ow ow.ara cricket match video karana loku camera walin record kala. Ei.
    Wena ewun gana bala bala hitiyoth sada anatgai. Math giye thaniyan:no:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ මූ මහ නාකි සොන්නයෙක් නෙහ් බලපන්කො ඒ අතින් කසුන් කල්හාරල පට්ට.