නැහැ. ෆොටෝස් එක්ක දාපු පොස්ට් එකක් එඩිට් කරලා ආයේ පබ්ලිෂ් කරද්දීත් ෆොටෝස් ටික නැහැ. imgur.com අප්ලෝඩ් කරල දාල බැලුව ද? ඒකෙ දාන ඒවනම් හැමෝට ම වගේ පෙන්නනව. සමහර අප්ලෝඩ් සයිට්වල ඒවනම් පෙන්නන්නෙ නෑ.