imageshack login

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ෆික්ස් කරගන්න අහන්නෙ හරියට 30 ඩේ ට්‍රයල් එක ඉවර වුනේ උන්ගෙ සිස්ටම් එකේ අවුලක් නිසා වගේනෙ බං :lol: :lol: :lol: :lol:
විකාර නැතුව postimage.org එකට අප්ලෝඩ් කරපං :yes: :yes:
කැප්චා පසල් අහන්නෑ, ප්‍රශ්න අහන්නෑ, නැඟිට්ටවන්නෑ :baffled: :baffled:
 
NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ෆික්ස් කරගන්න අහන්නෙ හරියට 30 ඩේ ට්‍රයල් එක ඉවර වුනේ උන්ගෙ සිස්ටම් එකේ අවුලක් නිසා වගේනෙ බං :lol: :lol: :lol: :lol:
    විකාර නැතුව postimage.org එකට අප්ලෝඩ් කරපං :yes: :yes:
    කැප්චා පසල් අහන්නෑ, ප්‍රශ්න අහන්නෑ, නැඟිට්ටවන්නෑ :baffled: :baffled:

    හරි හරි බං, මම එහෙම කිව්වේ මේකේ ප්‍රිමියම් එකට සෙට් වෙන විදියක් දැන ගන්න. postimage.org = Forbidden 403 ??
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    use imgur.com bro

    LnBZAFa.gif
     
    • Like
    Reactions: NB Diamonds