IMAX 3D Films

Sep 5, 2009
160
2
0
35
කවුරු හරි දන්නවද මේ imax එකෙන් ඇත්තටම කරන්නෙ මොකක්ද කියල? ඒගොල්ලො අලුතෙන් එන ෆිල්ම් 3d වලට convert කරනවද? නැත්තම් ෆිල්ම් shoot කරන කොට 3d cam වලින් shoot කරනවද?

imax_exp1.jpg

http://www.imax.com/
 
Sep 5, 2009
160
2
0
35
sure thamai parana films 3d walata convert karanawa ....aluten shoot karanna yanne naha :lol:

thanks

eth ethakota dan aluthenma ena film wala 3d kiyala namata kallak danne ayi?
mam kiwe "step up 3D". "last aribener 3d" ?

mewa kelinma 3d cam walin shoot karana hindada ehema namata 3d kiyala danne?
 
Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    IMAX කියන්නෙ කම්පනි එකක්, IMAX ටෙක්නොලොජි එකක් නෙමේ.
    IMAX කම්පනි එකේ ඒගොල්ලන්ටම අයිති Camera, Projector, Sound System ටෙක්නොලොජි ගොඩක් තියෙනව.
    IMAX එකෙන් පරන ෆිල්ම් 3D වලට කන්වර්ට් කරන්නෙ නෑ. පරණ තියා අලුත් ෆිල්ම් එකකවත් 3D කන්වර්ශන් IMAX එකෙන් කරන්නෙ නෑ, IMAX කියන්නෙ CGI, VFX, Movie Post Production කරන කම්පනි එකක් නෙමෙයි නෙ.
    ෆිල්ම් හෝල් වලින් අයින් වුනාට පස්සෙ කොහොමත් ඕවගෙ දේවල් කිසිම කම්පනි එකකින් කරන්නෙ නෑ, කරනවනම් කරන එකම දේ බ්ලූරේ රිලීස් කරයි හයි-ඩෙෆ් වලිං. (ඒකත් පරන ෆිල්ම් එකේ හයි කොලිටි ෆිල්ම් රීල්, ඩිජිටල් කොපි තියෙනවනම් විතරයි.)
     
    Last edited:

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43

    True
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    IMAX කියන්නෙ කම්පනි එකක්, IMAX ටෙක්නොලොජි එකක් නෙමේ.
    IMAX කම්පනි එකේ ඒගොල්ලන්ටම අයිති Camera, Projector, Sound System ටෙක්නොලොජි ගොඩක් තියෙනව.
    IMAX එකෙන් පරන ෆිල්ම් 3D වලට කන්වර්ට් කරන්නෙ නෑ. පරණ තියා අලුත් ෆිල්ම් එකකවත් 3D කන්වර්ශන් IMAX එකෙන් කරන්නෙ නෑ, IMAX කියන්නෙ CGI, VFX, Movie Post Production කරන කම්පනි එකක් නෙමෙයි නෙ.
    ෆිල්ම් හෝල් වලින් අයින් වුනාට පස්සෙ කොහොමත් ඕවගෙ දේවල් කිසිම කම්පනි එකකින් කරන්නෙ නෑ, කරනවනම් කරන එකම දේ බ්ලූරේ රිලීස් කරයි හයි-ඩෙෆ් වලිං. (ඒකත් පරන ෆිල්ම් එකේ හයි කොලිටි ෆිල්ම් රීල්, ඩිජිටල් කොපි තියෙනවනම් විතරයි.)

    :yes::yes::yes::yes::yes: අනිවා කොහොම හරි ජිවිතේ එක සැරයක් හරි imax හෝල් එකකින් බලපන් එක සුපිරිම අද්දෑකීමක්...වැඩි දුර යන්න ඕනේ නැ thailand නොර්මලී යනවනේ ගිහින් මෙහෙ අනාත කුක්කුලු කරන්නේ බඩු ගහනඑකනේ දවසකට බඩු ගැහිල්ල පැත්තකතියල imax ෆිල්ම් එකක් බලපන් ..