heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mage mac ake screen ake aulak gihin ada repair karanna dunna...a aya kiuwe apple akata yawanawa kiyala singapore aththada???

    :lol:

    uba babekda ban

    singapore yawanne na ban original waranty nam aniwa USA gihin thama yana thanakata yanne....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    :lol:

    uba babekda ban

    singapore yawanne na ban original waranty nam aniwa USA gihin thama yana thanakata yanne....

    singapoore wala Apple Store ekaka thyanawa ban

    ow malyasia walath thiyenawa.... but kohe giyath usa walata thama mulin yanne ban... store thibbata ehema repair karanne na machan

    නැහැ මචන් මගේ මැක් බුක් ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් BT එකෙන් රී ප්ලේස් කරා වොරන්ටි Approve වුනොත් උන් ඩිස්ප්ලේ එක ගෙන්නලා මෙහදි තමයි රී ප්ලේස් කරන්නේ. එතනදි අපේ විස්තර අරගන්නවා එයිට පස්සෙ මට ඇපල් එකෙන් මේල් එකකුත් ආවා සර්විස් එක ගැන ෆීඩ් බැක් එකක් දෙන්න කියලා. මෙහෙ කරන්න බැරි රෙපෙයාර් වලට නම් වෙන රටකට යවනවාද දන්නේ නැහැ. මැක් බුක් එකට නම් ඩිස්ප්ලේ එක මෙහාට ආවට පස්සෙ කෝල් එකක් දුන්න පැය 2න් දාල දුන්නා

    picture.php
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නැහැ මචන් මගේ මැක් බුක් ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් BT එකෙන් රී ප්ලේස් කරා වොරන්ටි Approve වුනොත් උන් ඩිස්ප්ලේ එක ගෙන්නලා මෙහදි තමයි රී ප්ලේස් කරන්නේ. එතනදි අපේ විස්තර අරගන්නවා එයිට පස්සෙ මට ඇපල් එකෙන් මේල් එකකුත් ආවා සර්විස් එක ගැන ෆීඩ් බැක් එකක් දෙන්න කියලා. මෙහෙ කරන්න බැරි රෙපෙයාර් වලට නම් වෙන රටකට යවනවාද දන්නේ නැහැ. මැක් බුක් එකට නම් ඩිස්ප්ලේ එක මෙහාට ආවට පස්සෙ කෝල් එකක් දුන්න පැය 2න් දාල දුන්නා

    mehen gaththa mac ekakda....?
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ehenam baya wenna deyak na ban.... me thread eka dapu eka deela thiyenne wena magulakatane....

    Mama gaththe imax aken bn gaththa thenatama dunna...unuth oka thama kiuwe unta pennala unge decision aka denna one kiuwa karana deyak karanna...report aka enakan inna one kiuwa mokakda wela thiyenne kiyala balanna
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Abans bt options authorize resellersla nisa a ayata apple certified technicians la innawa kiuwa.... munta ahema nathi nisa lagama apple store akata gihinlu warrenty clam karagena enne.... onna oka aththada nadda kiyala dana ganna one...mata apple aken dena report aka denawa kiuwa.....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mama gaththe imax aken bn gaththa thenatama dunna...unuth oka thama kiuwe unta pennala unge decision aka denna one kiuwa karana deyak karanna...report aka enakan inna one kiuwa mokakda wela thiyenne kiyala balanna

    dan mona karannada.... aulak na... warranty thiyenawanm sahpe.... display danna wenawanam kohomath 30 - 40 yanawa aduma.... passen pannala wade kohoma hari karaganin.... authorized sellers la wage na anith un.... e nisa balagena...

    uba nikamata BT store or abans lagen call karala ahala balapan oka hadanna keeyak gannawada unta dunnoth hadana puluwanda kiyala....
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    dan mona karannada.... aulak na... warranty thiyenawanm sahpe.... display danna wenawanam kohomath 30 - 40 yanawa aduma.... passen pannala wade kohoma hari karaganin.... authorized sellers la wage na anith un.... e nisa balagena...

    uba nikamata BT store or abans lagen call karala ahala balapan oka hadanna keeyak gannawada unta dunnoth hadana puluwanda kiyala....

    Warrenty thiyenawa bn international warrenty aka thiyenne...dan aragena masa 1.5. a nisai un apple akata yawanawa kiuwe report akakuth denawa kiuwa apple aken dena...balamuko
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Hamba kadayak neda? oka tiyanawa liberty eketh
    logo ekath apple wage :lol:
    Munge phone kadunama hadala denawa, habai apple scene eka nam wiswasa karanna amarui bro :no: