IMax baluwa

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    මුන් projectors හරියට focus කරලා නේ නේ. පට්ට විදිහට blurr වෙලා. කොහොම imax approval ගත්තද මන්ද

    20240726-142220.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,577
    10,851
    113
    ඇපෲවල් තියෙන ඒවා විතරයි නේද අයිමැක්ස් ලෑ සෛට් එකේ දාන්නෙ?
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    2024 සැප්තැම්බර් 21 රටේ ජනතාව හරි තීන්දුව ගත්තොත් හැම ෆිල්ම් එකම imax එකේ බලන්න පුලුවන් .
    වරද්ද ගත්තොත් අයිත් විදුලිය නැති පෝලිම් යුගයට යන්න පුලුවන් .
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    බැලුවා දැන්. 5000ක් දීලා බලන්න තරන් වටින්නේ නෑ කියලා හිතුනා, ලොකු වෙනසක් තේරුනේ නෑ. Aspect ratio එක නන් මරු ෆිල්ම් වලට.

    ෆිල්ම් එක නන් මරු. 9/10
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,095
    1,393
    113
    Kandy
    Theatre ekaka experience karanna worthy da mcn meka. 3D balanna hithenne na mata. Avatar ehema baluwa deparakma 3D. Epa una.
     

    Similar threads