IMDb Android App එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    bVJKAhQ.jpg


    IMDb ( Internet Movie Database ) කිව්වම ඉතින් කව්ද නොදන්නේ. ඉතින් අද දෙන්න ගෙනාවේ මේ IMDb එකේ Android App එකයි.සහෝලා චිත්‍රපට සහ Tv Series ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් මේ App එක අනිවාරෙන්ම ඔයාගේ Device එකේ තිබියයුතුම App එකක් කියලා කියන්න පුලුවන්. මේ App එක හරහා පුලුවන් Upcoming movies ගැන දැනගන්න , movies , TV shows Rate කරන්න , Movie trailers බලන්න , movies , TV shows Review කරන්න , Box office මූවීස් සහ චිත්‍රපට වලට අදාල සියලුම විස්තර බලාගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

    e9j8zR0.jpg


    IMDb Version 4.2 [Ads-Removed] App එක මෙතනින් ගන්න.



    IMDb Movies & TV App එක Play එකෙන් ගන්න මෙන්න මේ QR Code එක Scan කරන්න.

    Uc8C2n6.png


    IMDb iPhone , Windows Phone , iPad , App ඕණනම් මෙතනින් ගිහින් ගන්න.



    CA5iAga.png


    මෙන්න කරන්න පුලුවන් වැඩ ටික.

    With the IMDb App for Android, you can:

    Search the world's largest collection:

    Over 2 million movie and TV titles
    Over 4 million celebrities, actors, actresses, directors and other crew members

    Rate:

    Rate movies and TV shows
    Sign in with your IMDb account, or with your Amazon, Google or Facebook accounts

    View:

    Movie trailers
    User reviews for movies and TV shows
    Critics reviews for movies and TV shows
    Quotes, trivia and goofs about movies and celebrities
    Your browse and search history on IMDb

    Notifications:

    Choose "notify me" on titles and names you’re interested in to be alerted about new trailers, photos, showtimes, and news
    Look up:

    Movie showtimes at local theaters near you (worldwide)
    TV listings for your local time zone (US only)
    Recaps of TV shows from previous night (US only)
    Upcoming movies
    Latest entertainment news from hundreds of media outlets

    Explore popular charts:

    Best Picture - award winners
    Top rated movies of all time (IMDb Top 250)
    Most popular movies of the day on IMDb (MOVIEmeter)
    Most popular celebrities of the day on IMDb (STARmeter)
    Lowest rated movies of all time (IMDb Bottom 100)
    Most popular movies listed by genre (Action, Horror, Romance, Comedy and many more)
    Most popular TV shows
    US Box office results
    Celebrity birthdays

    CA5iAga.png


    හරි මෙන්න Screen Shot ටිකක්.

    M4Kiva3.png
    6VoH0QN.png


    Y6feDPp.png
    HdYqmVx.png


    qrngtAm.png
    9hFTjtu.png


    j3USynn.png
    PegWiIq.png


    Movie Trailers

    BPL4FGf.png


    එහෙනම් කට්ටියට මේ IMDb Android App එක වැදගත් වෙනවනම් බාගෙනම බලන්නකෝ.

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif