IMDb-The Internet Movie Database(ෆිල්ම්ස් බැලීමට පෙර)
IMDb-The Internet Movie Database
හැමකෙනෙක්ම දන්නවනේ අපි ෆිල්ම් එකක් ගැන හෙව්වොත් මුලින්ම google search එකෙන් එන්නෙත් IMDb සයිට් එක. හොලිවුඩ් හා වෙනත් යුරෝපීය රටවල නිශ්පාදනය වන සියලුම චිත්‍රපටිවල සියලුම විස්තර මෙහි අඩංගුවෙනවා.
චිත්‍රපටියක්/රූපවාහිනී කථාමාලාවක් රූගත කිරීම් ඇරඹිදින සිට වර්තමානය දක්වා එහි වියදම් ආදායම් වෙනත් අදාල විස්තර සියල්ලම මෙහි දිනපතා අළුත්වෙනවා.
නළු නිළියන්ගේ විස්තරද මෙහි දිනපතා අළුත්වෙනවා.
Movies-
දැනට තිරගතවන චිත්‍රපටි, ඒවායින් වැඩි ප්‍රසාදයට ලක්ව ඇති ඒවා DVD/Blu-ray පිටවන දින දැනට වැඩිම අදායම් ලබා ඇති චිත්‍රපටි. හොඳම චිත්‍රපටි හා තවත් බොහෝ දේ මෙහි අඩංගුවෙනවා.
TV-
TV series(රූපවාහිනී කථාමාලා) ගැන උනන්දුවන අයට මෙයින් නවතම කථාමාලා හා ඒවායේ විස්තර ලබාගන්න පුළුවන්.
News-
චිත්‍රපටි/රූපවාහිනී කථාමාලා ගැන නවතම තොරතුරු ඒවායේ නිශ්පාදන කටයුතුවල තත්වය. නළු නිළියන් ගැන නවතම තොරතුරු මෙයින් සොයාගන්න පුළුවන්.
Videos-
movie trailers, TV episodes, වගේම promotional videos මෙයින් නරඹන්න පුළුවන්.
Community-
හොඳම දේ මෙතනයි. අපි වගේම චිත්‍රපටිගැන උනන්දු අය මෙයින් එකතු කිරීමක් සිදුකරනවා. අපි කැමති චිත්‍රපටි මෙහි අපිට සකස්කරන්න පුළුවන් චිත්‍රපටි rate කරන්න පුළුවන් ඒවාට කෙටි සාරාංශයක් ලියා සැමටම පෙනෙන සේ පලකිරීමටද අවස්ථාව තිබෙනවා.
එම සාරාංශවල සාර්ථකත්වය අනුව ඔබට රේටින් එකක්ද ලැබෙනවා.
Inception ඔබ සියල්ලන්ම නරඹා ඇති එය දැනට හොඳම චිත්‍රපටි අතර 6වන ස්ථානයේ පවතිනවා එහි ජනප්‍රියතාව ඉහල හෝ පහල දැමීම ඔබට කරන්න පුළුවන් රේට් කිරීම මඟින්.
දැනට චිත්‍රපටි 257,570 ක් මෙහි ratings වලට ඇතුල්කර තිබෙනවා.
Movie Details-
අපිට ෆිල්ම් එකක් ගැන ගොඩක් විස්තර බලන්න මෙයින් පුළුවන්,
දැනට හොඳම ෆිල්ම් එක ලෙස මෙහි රේට් වී ඇති The Shawshank Redemption (1994) සලකමු.
http://www.imdb.com/title/tt0111161/
මෙහි රේටින් එක 9.6ක් ඇතිඅතර මෙහි 10ලෙස ඔබට පෙනෙන්නේ මම එයට ලබාදුන් රේටින් එකයි.
එහි votes වලින් එය රේට්කර ඇති ප්‍රමානය බලන්න, reviews වලින් ඒ ගැන ලියවී ඇති කෙටිලිපි ප්‍රමානය දැක්වෙනවා.
පිටුවේ පහළටයත්ම එහි නළු නිළියන්, කථාව හා සාරාංශය, ෆිල්ම් එක ගැන විස්තර, ආදායම් වාර්ථා, නිශ්පාදන ආයතනයේ විස්තර, කාර්මික විස්තර හා විශේෂයෙන් එහි විනෝදාත්මක සිද්ධිද තිබෙනවා.
Goofs යටතේ බලන්න ඔබ කවදාවත් ෆිල්ම් එකේ නොදැකපු දේවල් බොහෝ ඇති.
මෙහි ෆිල්ම්ස් rate කිරීමට නම් රෙජිස්ටර් වීම කලයුතුයි.
related threads by me,
Movie and Game Ratings(චිත්‍රපට හා ක්‍රීඩා වර්ගීකරණය)
Know before download(දැනගෙන ඩවුන්ලෝඩ් කරමු)

Last edited:

, but Its wrong that Inception is ranked 30th.