අනුරගේ අමුතු සෙල්ලම

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    762
    113
    images.jpg

    අනුර කුමාර දිසානායකගේ සහයට, පාදිලි අගවිනිසුරු සූරසේනගේ කාලය තවත් වසර 02 කින් දික් කරන්නම සිදුවෙනවා. නමුත් අනුර කුමාර දිසානායක දන්නේ නෑ. මේවා ඉටු කරගත්තට පස්සේ තමන්ට සිදුවන දේ.

    මොකද සූරසේනගේ ලවා කරගතයුතු ප්‍රමුඛ කාර්ය්‍යන් 03 ක් ති⁣යෙනවා.

    🔺
    01 - ලංකාවේ විහාර දේවාලගම් පණත සංශෝදණය කරන්න ඕන.
    🔺
    02 - පළාත් මට්ටමෙන් අභියාචනාධිකරණය 08 ක් පිහිටවන්න ඕන.
    🔺
    03 - උතුරු නැගෙනහිර, උතුරු මැද ආදි සිංහල බහුතරයක් සිටින, ප්‍රදේශවලින් සියළුම ජනතාව ඉවත් කිරීම.

    විහාර දේවාලගම් පණත

    මෙය සංශෝදනය කල විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වගන්තිය වු, බුදුදහමට ප්‍රමුඛස්ථානය දී, වැඩ කටයුතු කරනවා කියන එක බලරහිත වෙනවා. එවිට උතුරු - නැගෙනහිර තියෙන බෞද්ධ උරුමයන් මගින් සුරක්ෂිත වි තිබෙන ඒකීය ලංකා රාජ්‍ය, පෙඩරල් කිරීමට ඉතාම පහසු වෙනවා. බෞද්ධයන්ගේ උරුමයන් සහිත ඉඩම් හා ආගමික ස්ථානවල අයිතිය දමිළයන් වෙත ලැබෙනවා.

    පළාත් මට්ටමෙන් අභියාචනාධිකරණය පිහිට වීම

    දැනට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකක් හා අභියාචනාධිකරණය එකක් ලෙසයි තියෙන්නේ, මෙහිදි, උතුරු - නැගෙනහිරට ඒකාබද්ධ කර, එයට අභියාචනාධිකරණයක් ලබා දෙනවා. අනෙත් පළාත්වලටත්, ලංකාවේ නඩු අඩු කරන්න හා ජනතාවගේ පහසුව ගැන ලස්සනට සුරංගනා කතා කියමින්, පළාත් 08 ම අභියාචනාධිකරණය පිහිටවනවා. එමගින් සමස්ථ ජනතාවට නොදැනෙන පරිද්දෙන්, ඉතාම බලවත්, 13+ බලයටත් එහා ගිය බලයක්, පළාත් සභාවලට ලැබෙනවා. එය ඉදිරියෙදි ලංකාව පෙඩරල් කිරීම ගැන කතා නොකර, ගහ⁣න ලොකුම ගේම් එක. එයයි මෙහි භයානකකම.නමුත් මෙහිදි ඇපීල් නඩු වැඩි වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණය එන නඩු වැඩි වෙනවා. අන්තිමට විවිධ මත සහිත අභියාචනාධිකරණ තීන්දු හේතුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය වියවුල් වෙනවා.

    උතුරු මැද, උතුරු - නැගෙනහිරෙන් ජනතාව ඉවත් කරන්න ඕන

    එය ඉදිරි සුවිශාල සැළැස්මක මූලික අරමුණක් මතකද. ලාල්කාන්ත ගොවියන්ගේ ඉඩම් රජයට අරගෙන කොම්පැනි හදනවා කියලා, කියපු කතාව. ඉදිරියෙදි මෙය එල්නිනෝ සමග තවත් පහසු වෙනවා. එනිසයි. දැනට ඇති වී තිබෙන වියළි කාළගුණික තත්වයන්ට, මාළිමා ආණ්ඩුව පිළියම් ⁣යොදන්නේ නැත්තේ. එනම් වියළි කාලාපයේ ජනතාවට වියළි කාලාපය එපා වෙලා, එහි ඉඩම් විකුණලා, බටහිරට හෝ දකුණට යවන්න ඕන. එවිට මාළිමා ආණ්ඩුවට එම පළාත්වල ඉඩම් පහසුවෙන් ලබාගන්න පුළුවන් තව මහාවැලි පනත, පුරාවිද්‍ය පනත වෙනස් කිරීමට තීරණය ගෙන තිබෙනවා

    උපුටා ගත්තේ අන්තර් ජන්ජලයෙන් ........

    උබලා හිතන්නේ මොනවා වෙයිද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,205
    13,929
    113
    35
    Spain
    මේවා ගැන කතා කරන්න ජෙප්පෝ එන්නේ නැහැ. @shenat @Max_r @Podi puthas කොල්ලනේ මෙන්න උත්තර දියල්ලා. කොටා මොකද මේ තරම් තදියමකින් අලුත් නීති ගෙනාවේ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,094
    1
    15,903
    113
    මේවා ගැන කතා කරන්න ජෙප්පෝ එන්නේ නැහැ. @shenat @Max_r @Podi puthas කොල්ලනේ මෙන්න උත්තර දියල්ලා. කොටා මොකද මේ තරම් තදියමකින් අලුත් නීති ගෙනාවේ?
    ඒපාර උබත් ටෑග් කරන්න ගත්තද?
    පෙත්සම් දාන්න පුලුවන් දින 14ක්... ගේමක් ඉල්ලන්න පුළුවන් ඔෆිසියලි.

    දැනටමත් 6ක් දාලා තියෙන්නේ,

    ----
    අවුරුදු බර ගානක් පරණ එකව්න්ට් අහසින් පහත් වෙල් ත්‍රෙද් දානෝ වගේ නෙවේ ඒවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,205
    13,929
    113
    35
    Spain
    ඒපාර උබත් ටෑග් කරන්න ගත්තද?
    පෙත්සම් දාන්න පුලුවන් දින 14ක්... ගේමක් ඉල්ලන්න පුළුවන් ඔෆිසියලි.

    දැනටමත් 6ක් දාලා තියෙන්නේ,

    ----
    අවුරුදු බර ගානක් පරණ එකව්න්ට් අහසින් පහත් වෙල් ත්‍රෙද් දානෝ වගේ නෙවේ ඒවා..
    සොරි සර්, වතුර අදින තරමට මං හිතුවා බර ජෙපි අත්තක් වෙන්න ඇති කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    22 නවත්තන්න උම්බලාට කොරන්න පුළුවන් දෙයක් නෑ. අසරණකම කියන දේ දැන් උම්බලාට තේරෙනව ඇති නේද?

    උම්බලා එදා, එලිපිටම ගෝටට කඩේ යමි, අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිව්වම, උම්බලාව ඇත්තටම අන්ෆ්‍රෙන්ඩ් කරනවද නැද්ද කියලා අපිත් ඔය වගේම අසරණ වෙලයි හිටියෙ.
     
    • Haha
    Reactions: Honey Bunch

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,205
    13,929
    113
    35
    Spain
    22 නවත්තන්න උම්බලාට කොරන්න පුළුවන් දෙයක් නෑ. අසරණකම කියන දේ දැන් උම්බලාට තේරෙනව ඇති නේද?

    උම්බලා එදා, එලිපිටම ගෝටට කඩේ යමි, අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිව්වම, උම්බලාව ඇත්තටම අන්ෆ්‍රෙන්ඩ් කරනවද නැද්ද කියලා අපිත් ඔය වගේම අසරණ වෙලයි හිටියෙ.
    සදාකාලික බලය කියල දෙයකුත් නැහැ මහත්තයා, මහා අධිරාජ්‍ය පවා වැටිලා සුන්නද්දූලි වෙලා ගියා. උඹල 159ක් තියාගෙන නැටුවාට බලය නැති කාලෙක ඔය හැම දෙයකටම උත්තර බඳින්නත් වෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,094
    1
    15,903
    113
    සොරි සර්, වතුර අදින තරමට මං හිතුවා බර ජෙපි අත්තක් වෙන්න ඇති කියල.
    Apology accepted 🤭😅

    පෙත්සමක් දාපන්, අපිව ටැග් කරලා කේදිරිගාල සීයා ආපහු ගෙන්න ගන්න බෑ ඉතිං

    14දින තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    සදාකාලික බලය කියල දෙයකුත් නැහැ මහත්තයා, මහා අධිරාජ්‍ය පවා වැටිලා සුන්නද්දූලි වෙලා ගියා. උඹල 159ක් තියාගෙන නැටුවාට බලය නැති කාලෙක ඔය හැම දෙයකටම උත්තර බඳින්නත් වෙනවා.
    සදාකාලිකව ඕන නෑ. ගෞතම බුද්ධ ශාසසනය පවතිනකම් ජේවීපී ආණ්ඩුව තමයි දිගටම