IMEI Number ඒකෙන් මගේ Phone එක හොයා ගත්තා.....

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
IMEI Number ඒකෙන් මගේ Phone එක හොයා ගත්තා.....

ටික වෙලාවක් අරන් කියනවන්න. ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි. :yes::yes:

IMEI Number ඒකෙන් මගේ Phone එක හොයා ගත්තා. ඒත් වැඩක් වුනේ නෑ.:no::no: :(

මගේ Nokia ෆෝන් ඒක අවුරුදු දෙකකට පස්සේ හොයා ගෙන තියෙනවා කියල මට TRC එකෙන්
ලියුමක් ආවා. ඉතිරි වැඩ කටයුතු පොලිසිය එක්ක බලන්න කියලත් ඒ ලියුමේ කියලා තිබ්බ.

ඔන්න ඉතින් හෙන කට්ටක් කාලා දවස් ගානක් පොලිසියේ චාටර් වෙලා පොලිසියේ අඳුරන එක්කෙනෙක්ගේ පිහිටෙන් ඊයේ ෆෝන් ඒක දැන් ළඟ තියන එකා පොලිසියට ගෙනල්ල ඉන්නවා මටත් එන්න කියල තිබ්බ. මාත් ගියා. මිනිහ ගෙනල්ල තිබ්බේ කැඩිච්ච
වෙන Nokia ෆෝන් එකක්.:angry::angry: මිනිහ කියනවා වෙන ෆෝන් එකක් ඌ ගාව ඇත්තෙම නෑ කියලා. එකා කියනවා ඌ ගව තියන ඒ කැඩිච්ච ෆෝන් එකත්
2nd Hand ඒකට බිලක්‌ හම්බවුනෙත් නෑ කියලා. :no::no::frown:ඌ නිකන් දුප්පත් කොල්ලෙක් වගේ. පොලිසියේ අය නම් කිව්වේ ඕක ගාවම ෆෝන් එක ඇති
කියලා. ඒත් sim register කරන කොට අවුලක් වුනාද දන්නෙත් නැනේ. TRC එකෙන් පොලිසියට හැම විස්තරයක්ම එවලා.:yes:
කරන්න ඉතිරි වෙලා තිබ්බේ එක්කෝ එකාගෙන් සල්ලි ගන්න එක නැත්තන් උසාවි යන එක. එහෙම ගියොත් නඩු වාර දෙකකදී විතර result එකක් ලැබෙයි කියලත් කිව්වා.
ඒත් ඔය වගේ පුංචි දේකට උසාවි යන්න බැනේ. සල්ලි ගන්නත් බැ දුප්පත් වගේ එකෙක් නිසා. එකා නිසා මම කිව්වා අවුලක් නෑ පැමිණිල්ල අයින් කරන්න සමතයකට පත් වෙමු කියලා.
මිනිහ සල්ලි දෙන්නම් කියලත් කිව්වා. ඒත් ගන්න හිත දුන්නේ නෑ.:no::no::no:

උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි. පුළුවන් තරම second hand ෆෝන් නොගෙන ඉන්න බලන්න. ගන්නවානම් අනිවා බිලක්‌ ගන්න.
නැත්තන් සමහර විට ඔහොම මට්ටු වුනොත් අනිතිමට හිරේ යන්නත් වෙයි. මොකද බිලක්‌ නැතුව ෆෝන් එක සල්ලි දීල ගත්ත කියන්නත් බැරි නිසා.

අනිත් දේ තමයි හැමෝම තමන්ගේ ෆෝන් එකේ IMEI නුම්බෙර් එක ලියාගෙන තියා ගන්න. නොකිය වල නම් *#06# ගහල බලා ගන්න පුළුවන්. කගේ හරි එහෙම ෆෝන් එකක් නැති වෙලා තියනනම් TRC ඒකට කියන්න. ඒ ඇය දැන් නම් ෆෝන් ඉක්මනටම හොයල දෙනවලු.:yes:

TRC එකේ වැඩි විස්තර 1900 ට කතා කරලා දන ගන්න පුළුවන්.:yes::yes:
 
Last edited:

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    uba magulak katha karanawa mage me aurudde jan 1st nethi une phone eka.mama trc ekata complane karala thiyenne...ekata giyama athule ekkenekta form tika dunna un e form bara gaththa kiyala kisima deyak dunneth ne ubatath hemada une un form ganiddi ubata manawa hari dunnada?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan post ekata godak isthuthi.math dan onna IMEI number eka liya gaththa.hadissiyewath phone eka nathi unoth monada karanna ona. ???
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    machan post ekata godak isthuthi.math dan onna IMEI number eka liya gaththa.hadissiyewath phone eka nathi unoth monada karanna ona. ???

    uba magulak katha karanawa mage me aurudde jan 1st nethi une phone eka.mama trc ekata complane karala thiyenne...ekata giyama athule ekkenekta form tika dunna un e form bara gaththa kiyala kisima deyak dunneth ne ubatath hemada une un form ganiddi ubata manawa hari dunnada?

    මම එහෙම TRC ඒකට ගියේ නෑ. පොලිසියේ ෆෝන් එකා නැතිවුණා කියලා පැමිණිල්ලක් දාලා එ පැමිණිල්ලේ කොපියක් අරන් TRC ඒකට IMEI අන්කෙත් එක්ක යවන්න. එච්චරයි මන් නම් කරේ. ඔයාට වැඩි විස්තර ඕනි නම් 1900 ට කතා කරන්න. Address එකත් මම ඉල්ලා ගත්තේ එ නුම්බෙර් ට කතා කරලා. මගේ phone එක හොයන්න මාස 18ක් විතර ගියා.
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ela duppath kollek nam salli nogena hitapu eka godak hodai.. paw ne ban kolla... habai man kiyala thiyenne atta nam... :yes:

    aththa machan. mata dana ganna widihak na eka kiyanne aththa kiyala. e 4n ekata dan watina kamak na. danata awurudu 4k wenawa aran. eka nisa awulak na. :yes::yes:
     
    doordielk

    Member
    Aug 2, 2007
    17
    0
    0
    uba magulak katha karanawa mage me aurudde jan 1st nethi une phone eka.mama trc ekata complane karala thiyenne...ekata giyama athule ekkenekta form tika dunna un e form bara gaththa kiyala kisima deyak dunneth ne ubatath hemada une un form ganiddi ubata manawa hari dunnada?

    mage C7 1ka nethi une maharagamadi...june wala...thaama kisisima reply ek ne ban TRC 1n....

    totally agreed with "zooza"

    mage cntacts walin maam operates lage hewuwa but still no luck macho....:no::no::no::
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    mage C7 1ka nethi une maharagamadi...june wala...thaama kisisima reply ek ne ban TRC 1n....

    totally agreed with "zooza"

    mage cntacts walin maam operates lage hewuwa but still no luck macho....:no::no::no::

    Wait machan. mata palaweni rply eka enna awuruddak withara giya.
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    අපේ ගෙවල්පැත්තෙ කුඩු බොන මිනිස්සු අඩු ‍ගාණට ෆෝන් දෙනවා පොකැට් ගහපුවා :dull: මම නම් ආත්මෙකට ගන්නෑ ඔය වගේ බඩු :yes: