IMEI Number ඒකෙන් මගේ Phone එක හොයා ගත්තා.....
ටික වෙලාවක් අරන් කියනවන්න. ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි.

IMEI Number ඒකෙන් මගේ Phone එක හොයා ගත්තා. ඒත් වැඩක් වුනේ නෑ.

මගේ Nokia ෆෝන් ඒක අවුරුදු දෙකකට පස්සේ හොයා ගෙන තියෙනවා කියල මට TRC එකෙන්
ලියුමක් ආවා. ඉතිරි වැඩ කටයුතු පොලිසිය එක්ක බලන්න කියලත් ඒ ලියුමේ කියලා තිබ්බ.
ඔන්න ඉතින් හෙන කට්ටක් කාලා දවස් ගානක් පොලිසියේ චාටර් වෙලා පොලිසියේ අඳුරන එක්කෙනෙක්ගේ පිහිටෙන් ඊයේ ෆෝන් ඒක දැන් ළඟ තියන එකා පොලිසියට ගෙනල්ල ඉන්නවා මටත් එන්න කියල තිබ්බ. මාත් ගියා. මිනිහ ගෙනල්ල තිබ්බේ කැඩිච්ච
වෙන Nokia ෆෝන් එකක්.
මිනිහ කියනවා වෙන ෆෝන් එකක් ඌ ගාව ඇත්තෙම නෑ කියලා. එකා කියනවා ඌ ගව තියන ඒ කැඩිච්ච ෆෝන් එකත්
2nd Hand ඒකට බිලක් හම්බවුනෙත් නෑ කියලා.

ඌ නිකන් දුප්පත් කොල්ලෙක් වගේ. පොලිසියේ අය නම් කිව්වේ ඕක ගාවම ෆෝන් එක ඇති
කියලා. ඒත් sim register කරන කොට අවුලක් වුනාද දන්නෙත් නැනේ. TRC එකෙන් පොලිසියට හැම විස්තරයක්ම එවලා.
කරන්න ඉතිරි වෙලා තිබ්බේ එක්කෝ එකාගෙන් සල්ලි ගන්න එක නැත්තන් උසාවි යන එක. එහෙම ගියොත් නඩු වාර දෙකකදී විතර result එකක් ලැබෙයි කියලත් කිව්වා.
ඒත් ඔය වගේ පුංචි දේකට උසාවි යන්න බැනේ. සල්ලි ගන්නත් බැ දුප්පත් වගේ එකෙක් නිසා. එකා නිසා මම කිව්වා අවුලක් නෑ පැමිණිල්ල අයින් කරන්න සමතයකට පත් වෙමු කියලා.
මිනිහ සල්ලි දෙන්නම් කියලත් කිව්වා. ඒත් ගන්න හිත දුන්නේ නෑ.

උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි. පුළුවන් තරම second hand ෆෝන් නොගෙන ඉන්න බලන්න. ගන්නවානම් අනිවා බිලක් ගන්න.
නැත්තන් සමහර විට ඔහොම මට්ටු වුනොත් අනිතිමට හිරේ යන්නත් වෙයි. මොකද බිලක් නැතුව ෆෝන් එක සල්ලි දීල ගත්ත කියන්නත් බැරි නිසා.
අනිත් දේ තමයි හැමෝම තමන්ගේ ෆෝන් එකේ IMEI නුම්බෙර් එක ලියාගෙන තියා ගන්න. නොකිය වල නම් *#06# ගහල බලා ගන්න පුළුවන්. කගේ හරි එහෙම ෆෝන් එකක් නැති වෙලා තියනනම් TRC ඒකට කියන්න. ඒ ඇය දැන් නම් ෆෝන් ඉක්මනටම හොයල දෙනවලු.
TRC එකේ වැඩි විස්තර 1900 ට කතා කරලා දන ගන්න පුළුවන්.

ටික වෙලාවක් අරන් කියනවන්න. ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි.

IMEI Number ඒකෙන් මගේ Phone එක හොයා ගත්තා. ඒත් වැඩක් වුනේ නෑ.

මගේ Nokia ෆෝන් ඒක අවුරුදු දෙකකට පස්සේ හොයා ගෙන තියෙනවා කියල මට TRC එකෙන්
ලියුමක් ආවා. ඉතිරි වැඩ කටයුතු පොලිසිය එක්ක බලන්න කියලත් ඒ ලියුමේ කියලා තිබ්බ.
ඔන්න ඉතින් හෙන කට්ටක් කාලා දවස් ගානක් පොලිසියේ චාටර් වෙලා පොලිසියේ අඳුරන එක්කෙනෙක්ගේ පිහිටෙන් ඊයේ ෆෝන් ඒක දැන් ළඟ තියන එකා පොලිසියට ගෙනල්ල ඉන්නවා මටත් එන්න කියල තිබ්බ. මාත් ගියා. මිනිහ ගෙනල්ල තිබ්බේ කැඩිච්ච
වෙන Nokia ෆෝන් එකක්.

මිනිහ කියනවා වෙන ෆෝන් එකක් ඌ ගාව ඇත්තෙම නෑ කියලා. එකා කියනවා ඌ ගව තියන ඒ කැඩිච්ච ෆෝන් එකත්2nd Hand ඒකට බිලක් හම්බවුනෙත් නෑ කියලා.

ඌ නිකන් දුප්පත් කොල්ලෙක් වගේ. පොලිසියේ අය නම් කිව්වේ ඕක ගාවම ෆෝන් එක ඇතිකියලා. ඒත් sim register කරන කොට අවුලක් වුනාද දන්නෙත් නැනේ. TRC එකෙන් පොලිසියට හැම විස්තරයක්ම එවලා.

කරන්න ඉතිරි වෙලා තිබ්බේ එක්කෝ එකාගෙන් සල්ලි ගන්න එක නැත්තන් උසාවි යන එක. එහෙම ගියොත් නඩු වාර දෙකකදී විතර result එකක් ලැබෙයි කියලත් කිව්වා.
ඒත් ඔය වගේ පුංචි දේකට උසාවි යන්න බැනේ. සල්ලි ගන්නත් බැ දුප්පත් වගේ එකෙක් නිසා. එකා නිසා මම කිව්වා අවුලක් නෑ පැමිණිල්ල අයින් කරන්න සමතයකට පත් වෙමු කියලා.
මිනිහ සල්ලි දෙන්නම් කියලත් කිව්වා. ඒත් ගන්න හිත දුන්නේ නෑ.

උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි. පුළුවන් තරම second hand ෆෝන් නොගෙන ඉන්න බලන්න. ගන්නවානම් අනිවා බිලක් ගන්න.
නැත්තන් සමහර විට ඔහොම මට්ටු වුනොත් අනිතිමට හිරේ යන්නත් වෙයි. මොකද බිලක් නැතුව ෆෝන් එක සල්ලි දීල ගත්ත කියන්නත් බැරි නිසා.
අනිත් දේ තමයි හැමෝම තමන්ගේ ෆෝන් එකේ IMEI නුම්බෙර් එක ලියාගෙන තියා ගන්න. නොකිය වල නම් *#06# ගහල බලා ගන්න පුළුවන්. කගේ හරි එහෙම ෆෝන් එකක් නැති වෙලා තියනනම් TRC ඒකට කියන්න. ඒ ඇය දැන් නම් ෆෝන් ඉක්මනටම හොයල දෙනවලු.

TRC එකේ වැඩි විස්තර 1900 ට කතා කරලා දන ගන්න පුළුවන්.

Last edited:
thanx a lot for the info
මම නම් ආත්මෙකට ගන්නෑ ඔය වගේ බඩු