කබ්රාල් සහ කපුටාස් IMF යන්නෙම නෑ කී හේතුව මෙය විය හැක .
----===
මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය වොෂින්ටන් ඩීසීහිදී හමුවිය.
එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය ආධාර (RFI) ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ප්‍රකාශ කළේ එවැනි කඩිනම් මූල්‍ය ආධාර ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාවලියේ ප්‍රමිතියෙන් තොර ඒවා ලෙස සලකන බවයි.
රජයේ ස්ථාවරත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය නොකර දූෂිත රජයකට මුල්‍ය ආධාර ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන රජයක් නොවන බව ඔවුන් අවධාරණය කර ඇත. එවැනි ආධාර ඉල්ලා සිටීමට පෙර IMF හි ප්‍රොටෝකෝල අධ්‍යයනය කරන ලෙස ඔවුන් මුදල් ඇමති අලි සබ්රිට පවසා ඇත.
2019 දෙසැම්බර් මාසයේ සිට සමස්ත රාජ්‍ය වියදම් විගණනය කර වාර්තාවක් ලබාදෙන ලෙස IMF ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ගෝඨාභය රාජපක්ෂගේ අපරාධවලින් ගැලවීමට උදව් කරන්නේ කවුරුන්ද, විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කරන්නේ කවුරුන්ද යන්න සහ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා අධිකරණය හසුරුවන ආකාරය සහ අධිකරණය විසින් දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලනඥයන් නිදොස් කොට නිදහස් කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හොඳින් දන්නා බවද ඔවුන් පවසා තිබේ.
-------------------------------
ඉතින් රාජපක්ෂවරුන් ලොකු පුටු වල තියාගෙන ගොඩ යා හැකිද ?
#GoHomeGota2022
#gohomerajapaksas
#ReturnTheRobbedNationalWealth
උපුටාගැනීමක්