IMF එකට පෙත්සමක්.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා මේ මගේ හිතට ආපු අදහසක්. අපිට බැරිද ජනතා පෙත්සමක් හදන්න petitions.org වගේ එකකින්. එක යොමු කරන්න ඕන IMF එකේ ලංකාවේ කණ්ඩායම එක්ක සාකච්චා කරන නිලධාරී මණ්ඩලයට. ඉල්ලන්න ඕන මුදල් ලබාගන්න රජයේ පාර්ශවය (ඒ කියානේ කැබිනට් මණ්ඩලය අගමැති හා ජනාධිපති වත්) සෑම මාස 6කට වරක්ම වත්කම් බැරකම් ප්‍රකාශයක් නිකුත්කරන්න ඕන ජාත්‍යන්තරව පිළිගත් විගණන ආයතනයක් හරහා. මේක ණයදීමේ කොන්දේසියක් කරන්න ඕන. එහෙම නැත්තම් වෙනත් සුදුසු කොන්දේසියක් දාන්න කියල ඔය සල්ලි හොරකන්න බැරි වෙන්න.නැත්තම් ඕකුන් ඔය ලැබෙන සල්ලිත් ආයේ හොරාකයි. අපට අපේ ඊලග පරම්පරාවට ඒවා ගෙවන්න වෙයි.
     
    • Like
    Reactions: Error365! and HAneo

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා මේ මගේ හිතට ආපු අදහසක්. අපිට බැරිද ජනතා පෙත්සමක් හදන්න petitions.org වගේ එකකින්. එක යොමු කරන්න ඕන IMF එකේ ලංකාවේ කණ්ඩායම එක්ක සාකච්චා කරන නිලධාරී මණ්ඩලයට. ඉල්ලන්න ඕන මුදල් ලබාගන්න රජයේ පාර්ශවය (ඒ කියානේ කැබිනට් මණ්ඩලය අගමැති හා ජනාධිපති වත්) සෑම මාස 6කට වරක්ම වත්කම් බැරකම් ප්‍රකාශයක් නිකුත්කරන්න ඕන ජාත්‍යන්තරව පිළිගත් විගණන ආයතනයක් හරහා. මේක ණයදීමේ කොන්දේසියක් කරන්න ඕන. එහෙම නැත්තම් වෙනත් සුදුසු කොන්දේසියක් දාන්න කියල ඔය සල්ලි හොරකන්න බැරි වෙන්න.නැත්තම් ඕකුන් ඔය ලැබෙන සල්ලිත් ආයේ හොරාකයි. අපට අපේ ඊලග පරම්පරාවට ඒවා ගෙවන්න වෙයි.
    ඒකනම් හොදයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Komada ban ohoma ekak danne?
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මීට පස්සෙ එකෙක් ලංකාවෙ ආන්ඩු කරල හමාරයි තොපි එක්ක. කොන්දේසි තොගයයි. 🤣 මයිනා හිතනව ඇති හොදවෙලාවට මුලින් හොරාකාගත්තෙ කියල.
     
    • Like
    Reactions: topkollek

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒවා imf එක ගාණට කරයි.
    රාජපක්ෂලාට උන්ගේ කනෙන් රිංගන්න බෑ බයියන්ගෙ වගේ
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Apita barida us government eken illanna kaputasge assets gana money laundering gana investigation karanna kiyala
    43 සේනාංකය එකක් කරා.අපිටත් පුළුවන් පුරවැසියෝ වගේ ඉල්ලීමක් කරන්න. අත්සන් එකතු කරගන්න එකත් අමාරු දෙයක් නෙමෙයි. Galle face lagamayi US embassy එකත් තියෙන්නේ.😁
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    43 සේනාංකය එකක් කරා.අපිටත් පුළුවන් පුරවැසියෝ වගේ ඉල්ලීමක් කරන්න. අත්සන් එකතු කරගන්න එකත් අමාරු දෙයක් නෙමෙයි. Galle face lagamayi US embassy එකත් තියෙන්නේ.😁
    Initiate karanawanam onna wadak gogotagame di
     
    • Like
    Reactions: Error365! and gnome

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Lankawa 16 wathawak IMF loan aran thiyenawa. Oya kiyanne oken mechcharakal horaakalama na kiyalada?
    Mn danna widiyata eyala project walata nemeyi salli denne. Oni oni widiyata wiyadam karanna ba. E salli denneth step by step eyala kiyana guidance walata anuwa.

    Project walata salli hamba unamane contractors lata dila anith patten comission eka ganne.