IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    The real question should be පරිප්පු 400ට කනවද or පරිප්පු නොකාම ඉන්නවද කියන එක(2)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Bump Hump GIF by Love Island Australia
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයි එම් එෆ් නොගිහින්ම පරිප්පු චිචියාගේ රොකට් එකටත් වඩා උඩ ගියා නේ.. අවුලක් නෑ චිචියාට නම් හෝටල් හරි තියෙනවා.. චිචි කොහොමද දන්නේ නෑ හෝටලයක් හදන්න සල්ලි හෙව්වේ.. සන්ලයිට් ඈඩ් එකෙන් ද දන්නේ නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ නම් කිසි ආත්මයක් නැති එකෙක්

    තමන්ටම කියලා අදහසක් ප්‍රතිපත්තියක් නැති හිස් මිනිහෙක් :no:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,927
    113
    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..

    ගූ ජෙප්පෝ පච වෙයි...IMF ලංකාවට..නිවේදනය හෙට..😍👍

     
    • Haha
    Reactions: Sen-lu and Smartm