ඒකේ ඉන්නේ සියලු කෙලෙස් නසපු පරාර්තකාමී මිනිස්සු ද?
කිසිම රටකින් පාලනය නොවෙන එකක් නම් එකේ වැඩකරන මිනිස්සු තමන් උපන් දේශයට පරම්පරාවට වක්‍රව සල්ලි අදින්නේ නෑ කියලා කොහොමද ඔප්පු කරන්නේ?
මේ ඇවිත් තියෙන්නේ චීනෙක් නේද? කොහොමද අපි පිළිගන්නේ imf එක චීන බළල් අතක් නෙවෙයි කියලා?