IMF එක මුහුදේ තියන පිටසක්වල ජීවීන් ගේ ආයතනයක් ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    ඒකේ ඉන්නේ සියලු කෙලෙස් නසපු පරාර්තකාමී මිනිස්සු ද?
    කිසිම රටකින් පාලනය නොවෙන එකක් නම් එකේ වැඩකරන මිනිස්සු තමන් උපන් දේශයට පරම්පරාවට වක්‍රව සල්ලි අදින්නේ නෑ කියලා කොහොමද ඔප්පු කරන්නේ?

    මේ ඇවිත් තියෙන්නේ චීනෙක් නේද? කොහොමද අපි පිළිගන්නේ imf එක චීන බළල් අතක් නෙවෙයි කියලා?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඒකේ ඉන්නේ සියලු කෙලෙස් නසපු පරාර්තකාමී මිනිස්සු ද?
    කිසිම රටකින් පාලනය නොවෙන එකක් නම් එකේ වැඩකරන මිනිස්සු තමන් උපන් දේශයට පරම්පරාවට වක්‍රව සල්ලි අදින්නේ නෑ කියලා කොහොමද ඔප්පු කරන්නේ?

    මේ ඇවිත් තියෙන්නේ චීනෙක් නේද? කොහොමද අපි පිළිගන්නේ imf එක චීන බළල් අතක් නෙවෙයි කියලා?

    ඇමරිකන් කාරයෝ සෙට් එකකට රට බාරදීපු උන්, උන්ට කොරගන්න බ්රුව ලෝකේ පුරා හින්ගා කකා නය හොයද්දි , නය දෙන්න හදන එකා ගේ ජාතකේ හොයන්වා ....

    බලාගෙන තෝව ස' ම උස්සන් යයි. ඔහොම ගොන් කතා කියන්න ගියොත්
     
    • Love
    Reactions: ChoronaSottiya

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,010
    153,060
    113
    රටේ ඇතිවෙමින් පවතින ඖෂධ හිගයේ බැරෑරුම්තාව හා සම්බන්ධ තවත් එක් පැතිකඩක් පෙන්නුම් කරන ත්‍රෙඩ් එකක්.:dull:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    ඒකේ ඉන්නේ සියලු කෙලෙස් නසපු පරාර්තකාමී මිනිස්සු ද?
    කිසිම රටකින් පාලනය නොවෙන එකක් නම් එකේ වැඩකරන මිනිස්සු තමන් උපන් දේශයට පරම්පරාවට වක්‍රව සල්ලි අදින්නේ නෑ කියලා කොහොමද ඔප්පු කරන්නේ?

    මේ ඇවිත් තියෙන්නේ චීනෙක් නේද? කොහොමද අපි පිළිගන්නේ imf එක චීන බළල් අතක් නෙවෙයි කියලා?

    මල අඩඇඩියාවක් නේ ⁣මේක.
    උබම මෙතන නැහිලා ගෙනාපු එකා IMF යනවා කියද්දි උබ මෙතන මිනිහා මැරිච්ච වඳගැනි වගේ නැහෙන් රෙද්දක් ඇදන්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    රටේ ඇතිවෙමින් පවතින ඖෂධ හිගයේ බැරෑරුම්තාව හා සම්බන්ධ තවත් එක් පැතිකඩක් පෙන්නුම් කරන ත්‍රෙඩ් එකක්.:dull:

    තේරෙනව නේද බරපතලකම? :dull:
     
    • Haha
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒකේ ඉන්නේ සියලු කෙලෙස් නසපු පරාර්තකාමී මිනිස්සු ද?
    කිසිම රටකින් පාලනය නොවෙන එකක් නම් එකේ වැඩකරන මිනිස්සු තමන් උපන් දේශයට පරම්පරාවට වක්‍රව සල්ලි අදින්නේ නෑ කියලා කොහොමද ඔප්පු කරන්නේ?

    මේ ඇවිත් තියෙන්නේ චීනෙක් නේද? කොහොමද අපි පිළිගන්නේ imf එක චීන බළල් අතක් නෙවෙයි කියලා?

    දැන් සෑර් නැමිලා පුක්ශනය වෙනවා ඇති🤭🤭🤭
     
    • Haha
    Reactions: Walter White

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය එකක්වත්, මරණින් මතු දිවිය බලලා අපිට පිනට සල්ලි දෙන්නේ නෑ. අපි දැන ගන්න ඕන ගොඩ යන්න.
    ඉන්දියාව 2007 හරි ඔය කාලෙදි, මන්මෝහන් සිං ඉන්නකොට අයි. එම්. එෆ් එකට ගියා. ගිහින් ඒ කිව්ව ප්‍රතිසංස්කරන කරා. අද ඉන්දියාව ගොඩ. තව රටවල් තියෙනවා. ප්‍රතිසංස්කරන මොනවද කියලා ලිස්ට් එක දීලා, ඒ සල්ලි හෙමින් හෙමින් ගසා කෑවා. ( කනෙන් රිංගුවා ). උන් වලේ. අයි. එම්. එෆ් එක අපිව ගොඩ දාන්නේ නෑ. අපි ගොඩ යන්න දැන ගන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,647
    50,013
    113
    සේදවත්ත
    එරෝසන් wenna barida me inne.
    මම එරෝසන් නෙමෙයි බන් . මම ලියන රටාව ඌ වගේ නෙමෙයි මම ඌ නෙමෙයි . ඌ උනානම් මම හපාගෙන මැරෙනවා .

    ඌ එන්න පුලුවන් රොචෙල්, නකමුරා වගේ එවගෙන් නික්ජොස් වෙන්නත් පුලුවන්
     
    • Sad
    Reactions: JINX_XNIJ

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒකේ ඉන්නේ සියලු කෙලෙස් නසපු පරාර්තකාමී මිනිස්සු ද?
    කිසිම රටකින් පාලනය නොවෙන එකක් නම් එකේ වැඩකරන මිනිස්සු තමන් උපන් දේශයට පරම්පරාවට වක්‍රව සල්ලි අදින්නේ නෑ කියලා කොහොමද ඔප්පු කරන්නේ?

    මේ ඇවිත් තියෙන්නේ චීනෙක් නේද? කොහොමද අපි පිළිගන්නේ imf එක චීන බළල් අතක් නෙවෙයි කියලා?

    යකෝ දැනටත් මේක චීන ගුබ්බයමක්නේ. මගුලක් කතා නොකර තියන දෙයක් කාල හිටපන්. අමතක නොකර බෙහෙත් ටික බීපන්