IMF ලංකාවට නැතිවෙනවා කියලා කිඹුල් කඩුලු හලපු ජෙප්පෝ නේද මේහෙම කරන්නේ 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී සිය ඡන්දය භාවිතා කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කර තිබේ.
එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නමින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.
ජාතික ජන බලවේගය විසින් මෙම ගිවිසුමට විරුද්ධ වීමට තීරණය කර ඇත්තේ ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීම, ජනතාවට අසීමිත බදු පැටවීම ඇතුළු රටට අහිතකර කරුණු රැසක් සලකා බැලීමෙන් පසුයි.
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතුව විජිත හේරත් හා හරිනි අමරසුරිය යන මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටිති.