IMF ගිවිසුමට විරුද්දව ඡන්දය දෙන්න මාලිමාව තීන්දු කරයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    IMF ලංකාවට නැතිවෙනවා කියලා කිඹුල් කඩුලු හලපු ජෙප්පෝ නේද මේහෙම කරන්නේ 🤣🤣
    image_1490817007-65f93c27f6.jpg

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී සිය ඡන්දය භාවිතා කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කර තිබේ.

    එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නමින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

    ජාතික ජන බලවේගය විසින් මෙම ගිවිසුමට විරුද්ධ වීමට තීරණය කර ඇත්තේ ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීම, ජනතාවට අසීමිත බදු පැටවීම ඇතුළු රටට අහිතකර කරුණු රැසක් සලකා බැලීමෙන් පසුයි.

    අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතුව විජිත හේරත් හා හරිනි අමරසුරිය යන මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටිති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,448
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මොන චන්දයක් ගැනද මේ කියන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මොන චන්දයක් ගැනද මේ කියන්නෙ?
    ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී සිය ඡන්දය භාවිතා කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කර තිබේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,448
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී සිය ඡන්දය භාවිතා කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කර තිබේ.
    පාර්ලිමේන්තුවේ අනුමැතියක් ඕන නම් ඒවා කලින් ගන්න තිබුන. දැන් අස්සන් කරපු එක ආපහු හරවන්න කියලද! රනිල්ගෙ පුස් වැඩ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී සිය ඡන්දය භාවිතා කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කර තිබේ.
    මොන ගිවිසුමද? ජෙප්පො විරුද්ධ ඒකේ මොනවා තියන නිසාද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මොන ගිවිසුමද? ජෙප්පො විරුද්ධ ඒකේ මොනවා තියන නිසාද?
    IMF ගිවිසුම කියලා සිංහලෙන් ලියලා තියෙන කොට මොන ගිවිසුම ද කියලා අහනවා මොන ජාතියේ මොංගල් බඩුවක් ද මේ🤦🤦
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අනුරය කරන්නෙ රනිල් ට ඕන දේ කියල මීහරක් ජෙප්පන්ට තවම තේරෙන්නෙ නෑ. මුගේ බේගල් විස්වාස කරන උන් හිතන් ඉන්නෙ අනුර මේ ආණ්ඩුවට විරුද්ධයි කියල.
     
    • Like
    Reactions: Thiefx and redux

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    IMF ගිවිසුම කියලා සිංහලෙන් ලියලා තියෙන කොට මොන ගිවිසුම ද කියලා අහනවා මොන ජාතියේ මොංගල් බඩුවක් ද මේ🤦🤦
    පොනිල්ටයි මයිනටයි පුක දෙන උඹ වගේ දාර බඩුවක් නෙවෙයි 🤦🤦

    හොඳ බඩුව වගේ දැන් කියපන් ගිවිසුමේ මොන කෑලි ටිකටද ජෙප්පො විරුද්ධ කියල ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    දැන් කියපන් ගිවිසුමේ මොන කෑලි ටිකටද ජෙප්පො විරුද්ධ කියල ?
    මම කොහොමද ඒක දන්නේ පොන්නයෝ එක ගිහින් අහපං පච අනුරයාගෙන් 🤣

    මු කිව්වොත් ගොන් කථාවක් 🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම කොහොමද ඒක දන්නේ පොන්නයෝ එක ගිහින් අහපං පච අනුරයාගෙන් 🤣

    මු කිව්වොත් ගොන් කථාවක් 🤦
    දන්නෙ නැතුව මොනවද පොන්නයෝ කියවන්නෙ. ගිහින් දැනගෙන වරෙන්
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    Hari bn un. Unge theory ekata complete wenas IMF. NATO eke podi malli eka thamai IMF.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    JVP eka IMF nathi wenawa kiyala eka padui kiyapu eka video ekak pennapanko :lol: :lol: :lol: Redda thama un youjana kale wenama kramayak

    What's their alternative?
    Their alternative was not to take loans from IMF but to present a loan restructuring mechanism that IMF can also agree. Then make use of IMF as an arbitrator in the discussion with lenders. There are many countries that has successfully employed that technique. The main advantage of such a mechanism is it will allow Sri Lanka to adapt economic reforms that best suits socio economic conditions of the country.
    ------ Post added on Apr 25, 2023 at 8:54 PM
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    JVP eka IMF nathi wenawa kiyala eka padui kiyapu eka video ekak pennapanko :lol: :lol: :lol: Redda thama un youjana kale wenama kramayak

    There alternative was not to take loans from IMF but to present a loan restructuring mechanism that IMF can also agree. Then make use of IMF as an arbitrator in the discussion with lenders. There are many countries that has successfully employed that technique. The main advantage of such a mechanism is it will allow Sri Lanka to adapt economic reforms that best suits socio economic conditions of the country.
    ------ Post added on Apr 25, 2023 at 8:54 PM
    Let’s for a second believe your sugar coating n assume IMF agreed for a debt restructuring mechanism NPP put forward..Nw tell me how does NPP generate internal revenue without a tax hike or privatizing SOE?
     
    • Like
    Reactions: Thiefx

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Let’s for a second believe your sugar coating n assume IMF agreed for a debt restructuring mechanism NPP put forward..Nw tell me how does NPP generate internal revenue without a tax hike or privatizing SOE?
    JVP never voted for anything good or bad in this country. Just want a cause to ignite masses (Eg Anti Private Unis, Anti Indian Slogans in 90s, No Dhal, Onions or imports from India, Anti War, Anti Privatization of SOEs, Anti IMF, Anti China?? no why?? How did Ibrahim became National List MP. Imagine is this happened to UNP or SLFP , they will already been tarnished with easter Attack culprits? Why two standards? Wimal and GR also had connections with Easter Attackers and were paid by them as intelligence gatherers for Army? This is Sri Lanka JVP is no better than other parties , all are corrupt to the hilt. This is bitter truth.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,448
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Let’s for a second believe your sugar coating n assume IMF agreed for a debt restructuring mechanism NPP put forward..Nw tell me how does NPP generate internal revenue without a tax hike or privatizing SOE?
    Everywhere is freaks and hairies
    Dykes and fairies, tell me where is sanity
    Tax the rich, feed the poor
    Till there are no rich no more?