IMF ගොඩ දාන්න දැන් තියෙන එකම විසඳුම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Taam mae podda podda hari petrol tiyena hinda mehema inne.nethima unama gedarin elitata bahinna wenne ne mankolla kai
     
    • Wow
    Reactions: B.Chat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,957
    113
    IMF ekata gihilla goda giya ratawal na. Oka hondai temporary solution ekak widiyata. Long term okun karanne tawat ratawal huran kana eka. Oke policies implement kalama local business walata tawat kelawenawa
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    hithala kiwwa ekak da? nathanam connection ekka aranchi wunu deyak


    chanda kafdenna lol chande kadenna mehema rata giyoth nam munta chandayak labenne naha
    ------ Post added on Apr 7, 2022 at 2:57 PM
    Porawallage typical mind set Eka ithin. Mechchara Kal minissu rawattala chande gatta wage issarahatath ehema karanna tamai hitanne. Oya minissunta koheda economy gAna hitanna molayak. Kapatikama witarai
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ko diesel selawena manasada?
    ehenan polim thiyenne?
    ewagen bagayak electrcity generate karanawa. ithuru tika amathi unge adurana place walata adinawa. okkoma reserviors hindila tiyeddi electricity enne kohomada uba hithanne dan :P
     
    • Sad
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Mata mawila penawa indiawe padman women pads donations ewanawa.lankawe genunta ewa nethuwa
     
    • Sad
    Reactions: B.Chat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    174.jpg


    රාජපක්ෂලා කාටවත් දෙවෙනි වෙන්න අකමැති බොරු හීනමාන කාරයෝ
     
    • Haha
    • Like
    Reactions: B.Chat and NRTG

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Election ekata kalin depu porondu tika oya lassanata karala tiyenne....... plan ekak natuwa wada karapu nati eka tamai me hamadetama mula. eka nisama tamai munwa gedara yawanna ooni
     
    • Like
    Reactions: NRTG and B.Chat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IMF එකෙන් කිවොත් රාජය සේවකයො 25%-50% අයින් කරන්ඩ කියල මොකද කරන්නෙ???කස්ටිය රෙද්ද උස්සන් පාරට බහි,

    සර් නෙමේ ලපකොටා ගෙදර ගියත් උන් පාරෙන් යන එකක් නැ ,අපිට අහසෙන් තමයි යන්ඩ වෙන්නෙ..🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජනාධිපති වහාම ජනතාවගෙන් සමාව ගන්න ඕනි. ජනතාවට සෑහීමකට පත්විය හැකි විෂය දැනුම ඇති කෙනෙක් මුදල් ඇමති ලෙස පත් කළ යුතුයි. රටේ ඇත්ත තත්වේ කියලා ජනතාවට අඩියක් පස්සට ගන්න කියන්න ඕනි. මේ සතියේ IMF නොගියොත් සිදුවිය හැකි දේ පෙන්වා දිය යුතුයි. ජනතාවගේ සහය යටහත් පහත්ව ඉල්ලා සිටින්න ඕනි. මේ අවුරුද්ද හෝ කාර්තුව තමන් නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බවට ජනතාවට සැලැස්මක් සමඟ පොරොන්දු විය යුතුයි. ඒ සඳහා විද්වත් කමිටුවක් ද අපක්ෂපාතී ලෙස පත් කළයුතුයි. තත්වය යම්තාක් දුරකට සමනය වූ වහාම ඉක්මනින් නව මැතිවරණයකට යන බව පොරොන්දු විය යුතුයි.

    ඒත් ඔහොම ගොඩින් බේරා ගන්න දන්නේ නෑ මේ සෙට් එක 🙁 මුහුදට පනින්න වෙන්නේ අපිට
    නෑ ඉල්ලා අස්වෙලා හිරේ යන්න ඕනේ.. කරපු විනාසෙට සහා හොරකම් වලට
     
    • Like
    Reactions: B.Chat