LITRO witharai enne ban. lughfs nan ena ekak na damma neda. dollar naneඔවු බන් ගෑස් එකක් නැතිව තාම හොයනවා හම්බ වෙන්නේ නැතිවෙයිද
ko diesel selawena manasada?DIESEL NAN SATHI 2K 3K SHAPE INDIAN CREDIT LINE EKA HINDA
sathi 2k 3k yanakan shape ban. indian credit line eke ewa enawaneTaam mae podda podda hari petrol tiyena hinda mehema inne.nethima unama gedarin elitata bahinna wenne ne mankolla kai
Porawallage typical mind set Eka ithin. Mechchara Kal minissu rawattala chande gatta wage issarahatath ehema karanna tamai hitanne. Oya minissunta koheda economy gAna hitanna molayak. Kapatikama witaraihithala kiwwa ekak da? nathanam connection ekka aranchi wunu deyak
chanda kafdenna lol chande kadenna mehema rata giyoth nam munta chandayak labenne naha
------ Post added on Apr 7, 2022 at 2:57 PM
Ita passe nothing bn.india aye dena ekak ne.sathi 2k 3k yanakan shape ban. indian credit line eke ewa enawane
ewagen bagayak electrcity generate karanawa. ithuru tika amathi unge adurana place walata adinawa. okkoma reserviors hindila tiyeddi electricity enne kohomada uba hithanne danko diesel selawena manasada?
ehenan polim thiyenne?

meka da democracy lolewagen bagayak electrcity generate karanawa. ithuru tika amathi unge adurana place walata adinawa. okkoma reserviors hindila tiyeddi electricity enne kohomada uba hithanne dan![]()
ow aye dena ekanan sure na.Ita passe nothing bn.india aye dena ekak ne.
lankawe athi democracyak na ban dan. democrazy wela tiyenne. IMF gihin monawa kare natthan. lebanon wage wei ikkmanatama. mun dan IMF yana ekath adinawaada koheda minissungen pali gandameka da democracy lol
Ow boruwen atta wahapu rataka kohomath ohoma tamaiMinissu tama danne ne bn wenna yana de unta.
AYE HITLER WENNA DEYAK NE WEDI TIYALA NOMARAPU TIKA VITARAI DAN MARAWA MARAWA JEEWAT WENA HATI BALAN INNAWA ATHI U HITLER TA ANTAIEhema karoth num Hitler wage thamayi loku wenasak na![]()
නෑ ඉල්ලා අස්වෙලා හිරේ යන්න ඕනේ.. කරපු විනාසෙට සහා හොරකම් වලටජනාධිපති වහාම ජනතාවගෙන් සමාව ගන්න ඕනි. ජනතාවට සෑහීමකට පත්විය හැකි විෂය දැනුම ඇති කෙනෙක් මුදල් ඇමති ලෙස පත් කළ යුතුයි. රටේ ඇත්ත තත්වේ කියලා ජනතාවට අඩියක් පස්සට ගන්න කියන්න ඕනි. මේ සතියේ IMF නොගියොත් සිදුවිය හැකි දේ පෙන්වා දිය යුතුයි. ජනතාවගේ සහය යටහත් පහත්ව ඉල්ලා සිටින්න ඕනි. මේ අවුරුද්ද හෝ කාර්තුව තමන් නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බවට ජනතාවට සැලැස්මක් සමඟ පොරොන්දු විය යුතුයි. ඒ සඳහා විද්වත් කමිටුවක් ද අපක්ෂපාතී ලෙස පත් කළයුතුයි. තත්වය යම්තාක් දුරකට සමනය වූ වහාම ඉක්මනින් නව මැතිවරණයකට යන බව පොරොන්දු විය යුතුයි.
ඒත් ඔහොම ගොඩින් බේරා ගන්න දන්නේ නෑ මේ සෙට් එකමුහුදට පනින්න වෙන්නේ අපිට