ජනාධිපති වහාම ජනතාවගෙන් සමාව ගන්න ඕනි. ජනතාවට සෑහීමකට පත්විය හැකි විෂය දැනුම ඇති කෙනෙක් මුදල් ඇමති ලෙස පත් කළ යුතුයි. රටේ ඇත්ත තත්වේ කියලා ජනතාවට අඩියක් පස්සට ගන්න කියන්න ඕනි. මේ සතියේ IMF නොගියොත් සිදුවිය හැකි දේ පෙන්වා දිය යුතුයි. ජනතාවගේ සහය යටහත් පහත්ව ඉල්ලා සිටින්න ඕනි. මේ අවුරුද්ද හෝ කාර්තුව තමන් නිසි වැඩ පිළිවෙලක් ක්රියාත්මක කරන්න බවට ජනතාවට සැලැස්මක් සමඟ පොරොන්දු විය යුතුයි. ඒ සඳහා විද්වත් කමිටුවක් ද අපක්ෂපාතී ලෙස පත් කළයුතුයි. තත්වය යම්තාක් දුරකට සමනය වූ වහාම ඉක්මනින් නව මැතිවරණයකට යන බව පොරොන්දු විය යුතුයි.
ඒත් ඔහොම ගොඩින් බේරා ගන්න දන්නේ නෑ මේ සෙට් එක
මුහුදට පනින්න වෙන්නේ අපිට
ඒත් ඔහොම ගොඩින් බේරා ගන්න දන්නේ නෑ මේ සෙට් එක
