මතකනේ හම්බන්තොට වරායට වෙච්ච දේ.. රට විකුණලා රුපියල ශක්තිමත් කරලා පුන් ගහන්නද ?
16 වතාවක් නයට අරන් කාලා
IMF එකෙන් රට ගොඩ ගියා නම් අද අපි කොහෙද
එදා ටොපිය අපහු දෙනවා
අපේ උන් හුරේ දානවා
උන් නයට ගන්නවා
අපි ගෙවන්න ඕනේ
View attachment 199361
Kiyapnako toge solution eka?16 වතාවක් නයට අරන් කාලා
IMF එකෙන් රට ගොඩ ගියා නම් අද අපි කොහෙද
එදා ටොපිය අපහු දෙනවා
අපේ උන් හුරේ දානවා
උන් නයට ගන්නවා
අපි ගෙවන්න ඕනේ
View attachment 199361
Imf යන්න ඕනේමේ වෙලේ IMF නොයා වෙන විකල්පයක් නෑ නේ බන්?? එහෙනම් මිනිස්සු නොකා නොබී ඉන්න ඔන.නැත්නම් පුට්ස් සයිකල් වලට හුරු වෙන්නෙ ඔන. පැය 24ම අදුරේ ඉන්න හුරු වෙන්න ඔන.
ගෙදරක එදා වෙල පිරිමහ ගන්න නයක් අරන් කාලා බිලා ජොලි කරන්න පුළුවන්Kiyapnako toge solution eka?
Hema ekatama akul helanawa vitharai. Solution ekak ne. Jeppekda umba?
Imf යන්න ඕනේ
එත් පරණ system එක ම වෙනවා නම් වැඩක් තියෙයි ද
16 වතාවක් ඔය නයට උන දේ මේ පාර වෙන එකක් නැද්ද
hodai eth me method eka waradi(parana theoriyama thamai yanne). naya gannawa, winasa karanawa. elaga kella thawath rasawath wenawane ethakotaමම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න. ඔක්කොම කොන්දේසී දදා වැටුන රට කෙලවලා දාන්න බැලුවා මිසක් එක මේසෙක ඉදන් විසදුමක් දුන්නෙ නෑ. දේපල ගිනි තියන උන් එක කරගෙන ගියා ආතල් එකේ.
දැන් ඉදිරිපත් වෙලා කරගෙන යන එකාට කරන යන්න දෙන්න ඔන එක හින්දා. මිනිහා මොකක් විකුනනවා ද නැද්ද කියලා තාම දන්නෙ නෑ නේ. අනික පලාත් සබා චන්දයක් තිබ්බා කියලා ආන්ඩු මාරු වෙන්නෙ නෑ. මිනිහා කරගෙන යනවා හොද නැත්නම් ඉලග චන්දෙ දී තීරනයක් ගන්න පුලුවන් මිනිස්සුන්ට එ කියන්නෙ මහා මැතිවරනෙක් දි.
ජෙප්පොන්ට උනත් හොද නැද්ද නිකම් පලාත් සබාවක් දිනා ගන්නවට වඩා, ඊලග මහා මැතිවරනේ ලං වෙද්දි ආන්ඩුව ඔය කියන විදිහට කෙලවගෙන් නම් ඉන්නෙ මහා මැතිවරනෙම දිනා ගන්න එක?
නිකම් බොරුවට මේ වෙලේ රටේ ප්‍රශ්න ඇති කරා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ.
ඩොලර් එකෙ උනත් මොන ගේම ගහලා හරි අඩු වෙනවා නම්, අල්ලන් හරි පුම්බන් හරි ඉන්නවා නම් මාස ගානක් ඔහොම අල්ලන් ඉන්න බෑ නේ. මොකක් ද කරන්නෙ කියලා බලන් ඉන්න තියෙන්නෙ.
ඩොලර් එක අඩු වෙනවා කියන්නෙ තෙල් ගෑස් කන බොන දේවල් ඔක්කොම ගනන් බහිනවා. හොද නැද්ද ඉස්සර වගේ වාහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහනආතල් ට්‍රිප් එකක් ගිහින්, හොදට කාල බිල ඉන්න තියෙනවා නම්.
ow mun ekath kala thawath wala pallata dala thama yanneමේ වෙලේ මොනවා කරත් මහාමැතිවරන නෑ නේ බන්.
IMF ණය ගන්නවා නම් දැන් ඉන්න මුං තමා කොහොමත් ගන්න ඔන.
මහා මැතිවරන එද්දි අවුරුදු දෙක්කින් මුං තව කෙලවන් හිටියොත් මිනිස්සු සුදුසු විකල්පය තෝරා ගයි නේ?
මිනිස්සුට ආර්ථික දුශකරතා තව දැනෙයි. මුං තව කෙලවල දැම්මොත්.