IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ? 😎

IMF ණය ගන්න රනිල් චීන්නුන්ට මෙදා පොටේ දෙන බිල්ල මොකක් වෙයිද ?

  • Total voters
    46
  • Poll closed .

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    The JVP is to sign an agreement on mutual co-operation with the Chinese Communist Party, enabling it to obtain political support and financial assistance from Beijing.

    The agreement will be signed early next month during an official visit by a JVP delegation to China. The JVP has been invited by the Chinese government to attend a conference for Asian political parties.

    The conference, to be held from September 3 to 5, will be attended by JVP leader Somawansa Amerasinghe and Nandana Gunatilleke. On the sidelines of this conference, the JVP will hold talks with the Chinese Communist party officials and sign the inter-party mutual cooperation agreement.

    The Sri Lanka Communist Party which had attended this conference in the previous years, has apparently been overlooked this time. This is the first time the JVP has received an official invitation at diplomatic level.

    The Sunday Times learns the JVP was keen to build relationships with China. Soon after the UPFA was elected to office in April, a JVP delegation met the Chinese Ambassador Funguo Xiang.

    ජවිපෙ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, බීජිං වෙතින් දේශපාලන සහාය සහ මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකි වේ.

    ලබන මස මුලදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසකගේ චීනයේ නිල සංචාරයකදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. ආසියානු දේශපාලන පක්ෂ සඳහා පැවැත්වෙන සමුළුවකට සහභාගි වන ලෙස චීන රජයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කර තිබෙනවා.

    සැප්තැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ සහ නන්දන ගුණතිලක යන මහත්වරු සහභාගි වෙති. මෙම සමුළුවට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අන්තර් පක්ෂ අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

    පසුගිය වසරවල මෙම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙවර නොසලකා හැර ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නිල ආරාධනාවක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

    සන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගන්නට ලැබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ චීනය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට උනන්දු වූ බවයි. අප්‍රේල් මාසයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වූ විගස ජවිපෙ නියෝජිත පිරිසක් චීන තානාපති Funguo Xiang හමුවිය.

    2004.08.20
    https://www.sundaytimes.lk/040822/news/4.html

    Chinese money at work ?

    PfVCf82.jpg

    j0YixBF.jpg

    චීනය පාලනය කරන්නේ

    Chinese Communist Party​

    https://en.wikipedia.org/wiki/Chinese_Communist_Party

    Xi_Jinping_2019.jpg

    JVP meets Chinese Communist Party​

    april 22, 2017

    A team headed by the General Secretary of the JVP Comrade Tilvin Silva had a discussion with the Deputy Director of the Organizing Department of the Chinese Communist Party at the head office of the JVP yesterday (21st).
    According to sources special attention was drawn to the future activities of the JVP and the Chinese Communist Party and to the current political situation in Sri Lanka.
    The National Organizer of the JVP Parliamentarian Comrade Bimal Rathnayaka, the Member of the Political Bureau of the JVP Comrade Sunil Handunneththi, the National Organizer of the Socialist Youth Union Comrade Rangana Devapriya participated for the discussion from the JVP.
    A team from the Organizing Department represented the Chinese Communist Party.
    china-i

    china-ii

    - https://www.jvpsrilanka.com/english/jvp-meets-chinese-communist-party/
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න. ඔක්කොම කොන්දේසී දදා වැටුන රට කෙලවලා දාන්න බැලුවා මිසක් එක මේසෙක ඉදන් විසදුමක් දුන්නෙ නෑ. දේපල ගිනි තියන උන් එක කරගෙන ගියා ආතල් එකේ.

    දැන් ඉදිරිපත් වෙලා කරගෙන යන එකාට කරන යන්න දෙන්න ඔන එක හින්දා. මිනිහා මොකක් විකුනනවා ද නැද්ද කියලා තාම දන්නෙ නෑ නේ. අනික පලාත් සබා චන්දයක් තිබ්බා කියලා ආන්ඩු මාරු වෙන්නෙ නෑ. මිනිහා කරගෙන යනවා හොද නැත්නම් ඉලග චන්දෙ දී තීරනයක් ගන්න පුලුවන් මිනිස්සුන්ට එ කියන්නෙ මහා මැතිවරනෙක් දි.

    ජෙප්පොන්ට උනත් හොද නැද්ද නිකම් පලාත් සබාවක් දිනා ගන්නවට වඩා, ඊලග මහා මැතිවරනේ ලං වෙද්දි ආන්ඩුව ඔය කියන විදිහට කෙලවගෙන් නම් ඉන්නෙ මහා මැතිවරනෙම දිනා ගන්න එක?

    නිකම් බොරුවට මේ වෙලේ රටේ ප්‍රශ්න ඇති කරා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ. 🙄

    ඩොලර් එකෙ උනත් මොන ගේම ගහලා හරි අඩු වෙනවා නම්, අල්ලන් හරි පුම්බන් හරි ඉන්නවා නම් මාස ගානක් ඔහොම අල්ලන් ඉන්න බෑ නේ. මොකක් ද කරන්නෙ කියලා බලන් ඉන්න තියෙන්නෙ.

    ඩොලර් එක අඩු වෙනවා කියන්නෙ තෙල් ගෑස් කන බොන දේවල් ඔක්කොම ගනන් බහිනවා. හොද නැද්ද ඉස්සර වගේ වාහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහන 🥺 ආතල් ‍ට්‍රිප් එකක් ගිහින්, හොදට කාල බිල ඉන්න තියෙනවා නම්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    නැව් ආපු නැති වරායට CMPort investment එකෙන් පස්සේ නැව් එන නිසා කුහක ජෙප්පන්ට රිදිලා :lol: :lol: :lol:

    • Like
    Reactions: Asmodeus

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    16 වතාවක් නයට අරන් කාලා
    IMF එකෙන් රට ගොඩ ගියා නම් අද අපි කොහෙද
    එදා ටොපිය අපහු දෙනවා
    අපේ උන් හුරේ දානවා
    උන් නයට ගන්නවා
    අපි ගෙවන්න ඕනේ

    334960421_728850461983775_7935282686071327811_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    16 වතාවක් නයට අරන් කාලා
    IMF එකෙන් රට ගොඩ ගියා නම් අද අපි කොහෙද
    එදා ටොපිය අපහු දෙනවා
    අපේ උන් හුරේ දානවා
    උන් නයට ගන්නවා
    අපි ගෙවන්න ඕනේ

    View attachment 199361

    මේ වෙලේ IMF නොයා වෙන විකල්පයක් නෑ නේ බන්?? එහෙනම් මිනිස්සු නොකා නොබී ඉන්න ඔන. 😢 නැත්නම් පුට්ස් සයිකල් වලට හුරු වෙන්නෙ ඔන. පැය 24ම අදුරේ ඉන්න හුරු වෙන්න ඔන.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    16 වතාවක් නයට අරන් කාලා
    IMF එකෙන් රට ගොඩ ගියා නම් අද අපි කොහෙද
    එදා ටොපිය අපහු දෙනවා
    අපේ උන් හුරේ දානවා
    උන් නයට ගන්නවා
    අපි ගෙවන්න ඕනේ

    View attachment 199361
    Kiyapnako toge solution eka?
    Hema ekatama akul helanawa vitharai. Solution ekak ne. Jeppekda umba?
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මේ වෙලේ IMF නොයා වෙන විකල්පයක් නෑ නේ බන්?? එහෙනම් මිනිස්සු නොකා නොබී ඉන්න ඔන. 😢 නැත්නම් පුට්ස් සයිකල් වලට හුරු වෙන්නෙ ඔන. පැය 24ම අදුරේ ඉන්න හුරු වෙන්න ඔන.
    Imf යන්න ඕනේ
    එත් පරණ system එක ම වෙනවා නම් වැඩක් තියෙයි ද
    16 වතාවක් ඔය නයට උන දේ මේ පාර වෙන එකක් නැද්ද
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    Kiyapnako toge solution eka?
    Hema ekatama akul helanawa vitharai. Solution ekak ne. Jeppekda umba?
    ගෙදරක එදා වෙල පිරිමහ ගන්න නයක් අරන් කාලා බිලා ජොලි කරන්න පුළුවන්
    නය ගෙවන්න විදිහක් නෑ
    ආදායමක් එන විදිහක් නැ plan එකක් නෑ
    නයක් ගන්න ඕනේ එකෙන් තව සල්ලි හොයන්න ආයෝජනයක් කරන්න
    එකෙන් එන ප්‍රතිලාබය තමා අපි use කරන්න ඕනේ එදා වෙල කන්න
    නැතුව නය වෙලා කැවට ගෙදර දියුණු වෙන් නෑ තව අපි හිර වෙනවා
    ඔය simple දේ තේරෙන් නැත්නම් 16 වතාවක් අපි කලේ නයට අරන් කාපු එක ජොලි කරපු එක ඒ දේම මේ පාරත් වෙයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Imf යන්න ඕනේ
    එත් පරණ system එක ම වෙනවා නම් වැඩක් තියෙයි ද
    16 වතාවක් ඔය නයට උන දේ මේ පාර වෙන එකක් නැද්ද

    මේ වෙලේ මොනවා කරත් මහාමැතිවරන නෑ නේ බන්.
    IMF ණය ගන්නවා නම් දැන් ඉන්න මුං තමා කොහොමත් ගන්න ඔන.

    මහා මැතිවරන එද්දි අවුරුදු දෙක්කින් මුං තව කෙලවන් හිටියොත් මිනිස්සු සුදුසු විකල්පය තෝරා ගයි නේ?

    මිනිස්සුට ආර්ථික දුශකරතා තව දැනෙයි. මුං තව කෙලවල දැම්මොත්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    කෝපි කඩේ පොලී මුදලාලි වගේ. ගමේ ගෑනුන්ගේ කණ කර උගස් තියාගෙන සොච්චමක් දෙනවා. අන්තිමේදී නිකංම සින්න වෙලා.
     
    • Like
    Reactions: Rsupun and TechnWeb

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    If someone can sell all the state enterprises, that would be a huge relief to the economy. Think about it, If those $400 million in swap loans can change the value of the rupee, then the impact of the total debt that Sri Lankan Airlines has, which is one billion US dollars,
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    මම නම් කියන්නෙ, මැයි මාසේ ඉදන් රටේ උන කලබල එක්ක එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ රට අරන් කරගෙන යන්න. ඔක්කොම කොන්දේසී දදා වැටුන රට කෙලවලා දාන්න බැලුවා මිසක් එක මේසෙක ඉදන් විසදුමක් දුන්නෙ නෑ. දේපල ගිනි තියන උන් එක කරගෙන ගියා ආතල් එකේ.

    දැන් ඉදිරිපත් වෙලා කරගෙන යන එකාට කරන යන්න දෙන්න ඔන එක හින්දා. මිනිහා මොකක් විකුනනවා ද නැද්ද කියලා තාම දන්නෙ නෑ නේ. අනික පලාත් සබා චන්දයක් තිබ්බා කියලා ආන්ඩු මාරු වෙන්නෙ නෑ. මිනිහා කරගෙන යනවා හොද නැත්නම් ඉලග චන්දෙ දී තීරනයක් ගන්න පුලුවන් මිනිස්සුන්ට එ කියන්නෙ මහා මැතිවරනෙක් දි.

    ජෙප්පොන්ට උනත් හොද නැද්ද නිකම් පලාත් සබාවක් දිනා ගන්නවට වඩා, ඊලග මහා මැතිවරනේ ලං වෙද්දි ආන්ඩුව ඔය කියන විදිහට කෙලවගෙන් නම් ඉන්නෙ මහා මැතිවරනෙම දිනා ගන්න එක?

    නිකම් බොරුවට මේ වෙලේ රටේ ප්‍රශ්න ඇති කරා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ. 🙄

    ඩොලර් එකෙ උනත් මොන ගේම ගහලා හරි අඩු වෙනවා නම්, අල්ලන් හරි පුම්බන් හරි ඉන්නවා නම් මාස ගානක් ඔහොම අල්ලන් ඉන්න බෑ නේ. මොකක් ද කරන්නෙ කියලා බලන් ඉන්න තියෙන්නෙ.

    ඩොලර් එක අඩු වෙනවා කියන්නෙ තෙල් ගෑස් කන බොන දේවල් ඔක්කොම ගනන් බහිනවා. හොද නැද්ද ඉස්සර වගේ වාහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහන 🥺 ආතල් ‍ට්‍රිප් එකක් ගිහින්, හොදට කාල බිල ඉන්න තියෙනවා නම්.
    hodai eth me method eka waradi(parana theoriyama thamai yanne). naya gannawa, winasa karanawa. elaga kella thawath rasawath wenawane ethakota

    මේ වෙලේ මොනවා කරත් මහාමැතිවරන නෑ නේ බන්.
    IMF ණය ගන්නවා නම් දැන් ඉන්න මුං තමා කොහොමත් ගන්න ඔන.

    මහා මැතිවරන එද්දි අවුරුදු දෙක්කින් මුං තව කෙලවන් හිටියොත් මිනිස්සු සුදුසු විකල්පය තෝරා ගයි නේ?

    මිනිස්සුට ආර්ථික දුශකරතා තව දැනෙයි. මුං තව කෙලවල දැම්මොත්.
    ow mun ekath kala thawath wala pallata dala thama yanne
    ------ Post added on Mar 8, 2023 at 10:17 AM
     
    • Like
    Reactions: lasankandy