IMF බත්බැල නන්දලාල් වැඩ පෙන්වයි..මාලිමාවේ ගොන් කරත්ත යුගය Coming Soon..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    මාලිමාවට ජන්දේ දීපු අපේ බලාපොරොත්තු මාලිමාව දවසින් දවස කඩනවා.. ගොන් කරත්ත යුගයකට රට පත් කරන නන්දාලයා එලවාපියව්...Go Home Nandalal.. :angry: :angry: :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හරියට කියපන් . .
    උබල චන්දෙ දුන්නේ නන්දලාල් ට ද අනුර ට ද ?
    Dog Reaction GIF by TikiIndia
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    Lol why would anyone in their right mind think that the Government will allow imported vehicles at the same or lower tax rates and let dollars flow out of the country

    They’re using this as an opportunity to collect more taxes while minimizing the outflow of dollars.
    Now comes the time to see how genuine were the voters when they said they want the country rebuilt first :D
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    වාහන ටැක්ස් වැඩි කරල මිල වැඩි කරෙ, හෙන ගහන ගනන් වලට වැලිවෙශන් දාල පරන වාහන වලට ෆිනැන්ස් දිපු, ෆිනැන්ස් කම්පැනි බෙරගන්න!

    අලුත් වාහන ගාන අඩු උනොත් මිනිස්සු ෆිනැන්ස් නොගෙව වාහනෙ ගෙනිහින් ෆිනැන්ස් කම්පැනි එකට බාර දෙයි! ඉට පස්සෙ පවුල වෙන එකෙක්ගෙ නමට අලුත් වාහනෙයක් ගනී! ෆිනැන්ස් කම්පැනි ෆිනැන්ස් වලට දෙන්නෙ වෙනත් බැන්කු වලින් ණයට ගනිපු මුදල් හො තමන්ගෙම කම්පැනි එකෙ දාපු ෆික්ස් ඩිපොසිට් මූදල්. මිනිස්සු ෆිනැන්ස් නොගෙව්වොත් එ ෆික්ස් ඩිපොසිට් වලට පොලී දෙන්න බැරි වෙනවා වගෙම - එ ෆික්ස් ඩිපොසිට් මින්ස්සු ඉල්ලුවාම දෙන්න වෙන්නෙ සල්ලි ප්‍රිරින්ට් කරලා. එහෙම උනොත් රට නැවත කොට උඩ!

    මෙවා නොදැන ගොන් කතා කිය කිය චන්දෙ ගනිපු ජෙප්පො තමා මෙවාට වග කියන්න ඔන! මිනිස්සුන්ට බොරු කීම ගැන සම්පූරන වගකීම උන් බාර ගන්න ඔන!
     
    #GoHomeAnura
    #GoHomeAnura
    #GoHomeAnura
     
    • Haha
    Reactions: nppcheguevara

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    උ කියන එක ඇත්ත බන් , ගෙන්නන වාහන තියෙන ඒවාට වඩා ගාන අඩු උනොත් ලිසින්ග් කොම්පන්යි , බැංකු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
    Me yana widyta ema tamai ganan set wene
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උ කියන එක ඇත්ත බන් , ගෙන්නන වාහන තියෙන ඒවාට වඩා ගාන අඩු උනොත් ලිසින්ග් කොම්පන්යි , බැංකු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
    උබ එපා කියද්දි වාහනයක් අරන් කෙලවගත්තාට අපි පලි නෑ.. වහාම ආනයන කරන වාහන වල බදු අඩු කල යුතුයි..මාලිමාව දුන් පොරොන්දු ඉටු කරව්... :angry: :angry: :angry:
     
    • Like
    Reactions: eksudda