මාලිමාවට ජන්දේ දීපු අපේ බලාපොරොත්තු මාලිමාව දවසින් දවස කඩනවා.. ගොන් කරත්ත යුගයකට රට පත් කරන නන්දාලයා එලවාපියව්...Go Home Nandalal..


Aniwa okwa elawala Car kesewethath. Polinwala num inna puluwanමෙච්චර ඉක්මනට වෙස් පෙරළන්න එපා යකෝ![]()

Now comes the time to see how genuine were the voters when they said they want the country rebuilt firstLol why would anyone in their right mind think that the Government will allow imported vehicles at the same or lower tax rates and let dollars flow out of the country
They’re using this as an opportunity to collect more taxes while minimizing the outflow of dollars.
You will not be surprisedNow comes the time to see how genuine were the voters when they said they want the country rebuilt first![]()
Hi @HyaenidaeLol why would anyone in their right mind think that the Government will allow imported vehicles at the same or lower tax rates and let dollars flow out of the country
They’re using this as an opportunity to collect more taxes while minimizing the outflow of dollars.
ඒකතමයි අපිටත් හිතාගන්න බැරුව ඉන්නේ..හරියට කියපන් . .
උබල චන්දෙ දුන්නේ නන්දලාල් ට ද අනුර ට ද ?
![]()
#GoHomeAnuraවාහන ටැක්ස් වැඩි කරල මිල වැඩි කරෙ, හෙන ගහන ගනන් වලට වැලිවෙශන් දාල පරන වාහන වලට ෆිනැන්ස් දිපු, ෆිනැන්ස් කම්පැනි බෙරගන්න!
අලුත් වාහන ගාන අඩු උනොත් මිනිස්සු ෆිනැන්ස් නොගෙව වාහනෙ ගෙනිහින් ෆිනැන්ස් කම්පැනි එකට බාර දෙයි! ඉට පස්සෙ පවුල වෙන එකෙක්ගෙ නමට අලුත් වාහනෙයක් ගනී! ෆිනැන්ස් කම්පැනි ෆිනැන්ස් වලට දෙන්නෙ වෙනත් බැන්කු වලින් ණයට ගනිපු මුදල් හො තමන්ගෙම කම්පැනි එකෙ දාපු ෆික්ස් ඩිපොසිට් මූදල්. මිනිස්සු ෆිනැන්ස් නොගෙව්වොත් එ ෆික්ස් ඩිපොසිට් වලට පොලී දෙන්න බැරි වෙනවා වගෙම - එ ෆික්ස් ඩිපොසිට් මින්ස්සු ඉල්ලුවාම දෙන්න වෙන්නෙ සල්ලි ප්‍රිරින්ට් කරලා. එහෙම උනොත් රට නැවත කොට උඩ!
මෙවා නොදැන ගොන් කතා කිය කිය චන්දෙ ගනිපු ජෙප්පො තමා මෙවාට වග කියන්න ඔන! මිනිස්සුන්ට බොරු කීම ගැන සම්පූරන වගකීම උන් බාර ගන්න ඔන!
Me yana widyta ema tamai ganan set weneඋ කියන එක ඇත්ත බන් , ගෙන්නන වාහන තියෙන ඒවාට වඩා ගාන අඩු උනොත් ලිසින්ග් කොම්පන්යි , බැංකු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
උබ එපා කියද්දි වාහනයක් අරන් කෙලවගත්තාට අපි පලි නෑ.. වහාම ආනයන කරන වාහන වල බදු අඩු කල යුතුයි..මාලිමාව දුන් පොරොන්දු ඉටු කරව්...උ කියන එක ඇත්ත බන් , ගෙන්නන වාහන තියෙන ඒවාට වඩා ගාන අඩු උනොත් ලිසින්ග් කොම්පන්යි , බැංකු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්