IMF බිලියන 3

topkollek

Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස 3ක ආනයනවලට සමාන ගාණක් IMF එකෙන් කපාගෙන චීනගේ ඩොලර් බිලියන 1.5 ට විදින්න හදන්නෙ. තව ටික කාලයක් දිය හැලියේ ඉන්න කකුළුවෝ වගේ අතල් ගන්න පුළුවන් එතකොට 😃
     
    • Like
    Reactions: Xi Jinping

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Confirmed





    Crisis-hit Sri Lanka has reached a preliminary agreement with the International Monetary Fund (IMF) for a bailout, four sources with direct knowledge of the plan have told Reuters.

    The debt-laden country has been seeking up to $3 billion from the global lender in a bid to escape its worst economic crisis since independence from Britain in 1948.

    Sri Lanka and the International Monetary Fund (IMF) have reached a preliminary agreement on an emergency loan to the crisis-hit country and a formal announcement will be made on Thursday, four sources with direct knowledge of the matter said.


    Staff level agreement eka kiyanne 1st step eka witharai neda? Nandalal ehema kathawak kiwwa.

    Loans restructure karanakan final approval eka hambenne naha IMF loan ekata. Thawa maasa gaanak yayi salli enna.
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඕක ලැබුනම පොහොට්ටුවේ වාහන නැති සෙට් එකට V8 ගෙනල්ල.. චිචිගේ ආතල් වැඩ වලට තව කියක් හරි වෙන් කරලා.. පොහොට්ටුවේ සෙට් ඉල්ලන විදියට මාටියා ප්‍රොජෙක්ට් වලට දෙයි :sick:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    බිලියන් 3ක් කියල කන්පර්ම් නෑ නේ ලෝන් එක ඕකේ කියල විතරලු
    ඒ ගාන අවොත් ඩොලර් එක බහින්නඕනාදැන්ඉම්පෝර්ට්අවමයි තව මාර්ග වලින් ඩොලර් හැදීගෙන එනවා (like tourism)
    හැබැයි ඉතිං වල ඉහගෙන කන කොම්පැනි කාරයෝ නම් රට ආපහු කලින් තත්වෙට ගන්නේ නෑ උන් උපරිමෙන් ලාබ ගන්නව


    කලින් නම් කිව්වේ ඕක දෙන්නේ ඉම්පෝර්ට් බැන් අයින් කරන්න ඕන කොන්දේසි වලටලු ඒ උනාට ඕක කන්පර්ම් කරන්න ඔන්න මෙන්න තියෙද්දිත් බැන් ලිස්ට් එකක් දැම්ම. ඒ කියන්නේ ඒ කොන්දේසි නැතුවද ? සමහරවිට ලෝන් එක දෙද්දී අයින් කරන්න දැන් බන් කළා වෙන්න පුළුවන්