Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
confirm ?Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
රුපියල අල්ලන් ඉදල ආයේ කොහේ අඩු වෙන්නද?ඩොලර් රෙට් එක අඩුවෙන් න ඕනේ පොතේ හැටියට Import ඔක්කොම වගේ Ban වෙලා නේ තියෙන්නේ
මොනාද?300 karanna yanne ban
ඔය අල්ලාගෙන නෙවෙයි බං ඉන්නේ Import Ban එක නිසා ඔහොම තියෙන්නේ .රුපියල අල්ලන් ඉදල ආයේ කොහේ අඩු වෙන්නද?
මොනාද?
Nothing confirmed yet...Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
ConfirmedNothing confirmed yet...
Imf එක මුදල් දුන්නොත් දෙන්නේ ඩොලරය අතාරින්න කොන්දේසි එක්ක.ඒක අමතක කරන්න එපා.Imf බිලියන 3 කන්ෆර්ම්ලූ නේ...ඩොලර් රේට් එකට මොනා වෙයිද ප්‍රෙඩික් කරන්න පුලුවන්ද? වැඩි වෙයිද අඩු වෙයිද? චීනෙන් මිලියන 500 ලැබුන වෙලාවේ අඩු උනානේ. දැන් මොකක් වෙයිද?
ඔය ගා එකපාර දෙන්නැ. කොටස් ලෙස දෙන්නේ . අදියරෙන් අදියර ප්‍රගතිය බලලා. මට මතක විදිහට මිට කලින් දුන්න අවස්ථාවලත් පසු අදියර වල ණය වාරික ලැබුනේ නැ. මොකද අපේ උන් කොලේ ඉරාගන්නවානේ දුන්න ගමන්.බිලියන තුනක් නම් ශුවර් නෑ. මහ බෑන්කු අධිපති කියන විදිහට කොහොමත් මේ අවුරුද්ද අග වෙයි නේ ගාණක් ලෑබෙන්නෙ.. රුපියලට මහ බෑන්කුවෙන් පාලන මිලක් දාලා තියෙන්නේ.. පාවෙන්න ඈරලා නෑ. නමුත් කලු කඩ පාලනය කරපු හින්දා දෑන් ලොකුම අවුලක් නෑ.. ඒත් දෑනටත් ඩොලර් නෑ බෑන්කු වලින් මාරු කරන්න. රුපියල ලග පාත පහලට එයි කියලා නම් හිතන්න බෑ.. ඔය තියෙන විදිහටම නතර කරන්න ඉන්න එකත් හොදයි..
ලන්කාවට තියෙන ලොකුම අභියෝගය ණය ප්‍රතිව්‍යුහගත කර ගන්න එක කියලා නේ කියන්නේ. එහෙම කලත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශීය ණය විතරක් කරන්න කියලා තමා කියන්නේ.. මොක්ද දේශීය ණයට කෙලියොත් බෑන්කු ටික හාන්සි කියලා තමා කියන්නේ
ගෙවන්නේ නෑතිව හිර වෙලා තියෙන ණයත් එක්ක බලනකොට අපි තාම ඉන්නේ කන්ද පාමුල