IMF ලැබුණේ තවත් ණයක් පමණයි.. රට ගොඩගන්න මහ මුහුදෙන් පුළුවන්…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් හිමිවීම අලුත් දෙයක් නොවන බවත් ණය ගත් පමණින් රටක් සංවර්ධනය නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    විකිණීමේ පාරවල් හෝ ණය ගැනීමේ පාරවල් රට ගොඩනැගීමේ පාරවල් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    ලංකාවට හිමි භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් ප්‍රමාණයක මහ මුහුදේ හිමිකාරිත්වය ඇති බවත් එහි සොයා නොගත් වටිනා සම්පත් ඇති බවත් පවසන ඔහු ඒ මහ මුහුදේ සම්පත් සොයා ගැනීම ම රට සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් බවද කියා සිටියේය.

    ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


    අම්මේ...​

    අපි අයි එම් එෆ් යායුතුයි.​

    වර්ථාමන ආණ්ඩුවට අයි එම් එෆ් දෙන්නේ නෑ.​

    ඡන්දේ තියනකන් අයි එම් එෆ් දෙන්නේ නෑ.​

    අයි එම් එෆ් කියන්නේ හොරුන්ට දෙන නයක්​

    අයි එම් එෆ් කියන්නේ තවත් නය මුදලක් විතරයි​

     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    JVP ekath horunge eka aththak

    Jeppo innakam 3rd power ekakata nagitinna ba. Un nagitinna denne na.

    Okane jeppo ahanne, unta bennama, ai dan kaatada denna kiyanne kiyala.

    Ara eka wesige puthek me lagadi kiwwe IMF eke naya ganne un daana kondesi walata IMF agree nam kiyala... manda mole wesige puthala

    Ara paksha deka horakanawa... Jeppo eka market karala jeevath wenawa...

    Moley adu eunta oka therum karawanna amarui.