IMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Dayasiri 😂 Pisso promote nokara idin ban. Uth Mahinda kaale cabinet minister ne. Dan awith wikaara dodawanne. Hena higanna
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එහෙම කරා කියමුකො.
    එතකොට නිකන්ම ආණ්ඩුව වෙනස් වෙනවා. ඊට පස්සේ අලුත් එකක් ඇවිත් අර ඔක්කොම ආය ගන්නවා.
    මොන ආණ්ඩුව ආවත් උන්ව සතුටින් තියනවා, එතකොට උන්ගේ ගෙදර ඡන්ද ටිකත් හම්බවෙනවා, පස්සේ උනුත් නිකන් ඉඳලා කීයක් හරි හොයාගන්නවා, ආණ්ඩුවත් shape එකේ හොරකමක් කරන් ඉන්නවා..

    හොඳට වැඩ කරන අයත් ඉන්නවා, ඒ වුණාට ගොඩක් ඉන්නේ ice dials.
    JVP won't do so I guess
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    IMF යන්න කලින් අර මහ බැංකු අධිපති කැරි කබ්බ ඒකෙන් පන්නල ඉන්න ඕන. ඔය ගොං වේසිගෙ පුතා ඉන්නකම් හරියන්නෙ නෑ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මුන්ට ඕන ඔය මොකුත් නොකර කොහොම හරි මුන්ගේ ටර්ම් එක ඇදගෙන ඊළගට එන උන්ට බොලේ පාස් කරන්න
    ඊළගට එන උන් නාගෙන හත් පොලේ ගාගෙන චාටර් වෙද්දී පොහොට්ටුවට පුළුවන් ආයෙත් බෝම්බ නොගහම ආණ්ඩුවක් හදලා රට ජාතිය බේරගන්න
    :yes: :yes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    JVP won't do so I guess
    ජෙප්පො තමයි රජයේ ජොබ් වැඩිකරන්නේ, උන් කවදාවත් කියනවද ආණ්ඩුවේ පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කරන්න කියලා. ජෙප්පෝ සංගම් හදාගෙන රැකියා විරහිත උපාදිදාරීන්ට ජොබ් ඉල්ලලා උද්ගෝශන කරන්නේ, පඩි වැඩිකරන්න කියලා උත්ගෝශන කරන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    IMF යන්න කලින් අර මහ බැංකු අධිපති කැරි කබ්බ ඒකෙන් පන්නල ඉන්න ඕන. ඔය ගොං වේසිගෙ පුතා ඉන්නකම් හරියන්නෙ නෑ
    IMF ආවොත් ඕකුන්ව ඉබේම රීප්ලේස් වෙයි.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මොකටද IMF යන්නේ

    Y5PNHqP.jpg
    :shocked:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    දැන් IMF ගියොත් උන් රාජපක්ෂලාගේ ඇට දෙකෙන් අල්ලලා පොලේ ගහල තමයි bailout package දෙන්නේ :lol:
     
    • Haha
    Reactions: Honda.putha

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    IMF යනව බං. අන්තිමට හිරඋනාම කියන්නෙ ජනතාව ගැන හිතල, ඉපදෙන්න ඉන්න දරුවොන්ගෙ අනාගතය ගැන හිතල තීරණය කරා කියල.
     
    • Haha
    Reactions: lilman

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    IMF යනව බං. අන්තිමට හිරඋනාම කියන්නෙ ජනතාව ගැන හිතල, ඉපදෙන්න ඉන්න දරුවොන්ගෙ අනාගතය ගැන හිතල තීරණය කරා කියල.

    mamanam hithanne ne bn, ehema yanawanam eka ratata hodai, eth mun yanne nethi wei
     
    • Like
    Reactions: mmrizmy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    මොකටද IMF යන්නේ

    Y5PNHqP.jpg

    ඔය කතාව සම්පූර්ණයෙන් වැරදිත් නෑ නේද. පුක පිහිදාන්නත් ඉස්සරහට රුපියල් නෝට්ටු තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. එච්චරට රුපියල් වලින් සොයන්පෝසිතයි.
     
    • Haha
    Reactions: Anatha sinhalu